2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හෙහෙ ඔව් බන් යනවා.. ඉන්නෙ 12 වසරෙ ... මං කැනඩා අවෙ මං 11 වසරෙදි,, ඉතින් ආපු ගමන් මට 10 එවත් එක්ක කරන්න උනා. එකයි...
    මෙ පෙබරවාරි වලින් පස්සෙ Uni :D

    අපි දෙන්නා එක වයසෙ තමා ;) 1993 :D ;)

    මචන් උඹලට මේ ඒ ලෙවල් කියලා එකක් නැද්ද බන් නිකන්ම කැම්පස් එකට දානවද?:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ma sunndara sihinayak mewwa....apa watakara sihinayak mewwa....oba mage kara sihinayak mewwa....toooooooo little :love:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අනේ මන්දා බං මොනවා වුනත් උඹ කියනවා වගේ දැනුත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් හැරි හැරි බැලුවා බං අනේ මන්දා, ආන් අර ඉන්නේ ඒ කෙල්ලෝ සෙට් එක.

    :P:confused:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම කට්ටා;13384806 said:
    අය්යෝ සල්ලි කිව්වේ කාටද කියන්නේ කවුද...

    විද්දේ මුවාට වැදුනේ පඳුරට

    :lol: :lol:


    අඩේ මචන් උඹේ නම තියන එකෙක් කලිනුත් එලකිරියේ හිටියා ඌ අවුරුදු 19 වෙලත් කෙල්ලෙක් නැහැ කියලා නහයෙන් අඬ අඬා ඉඳලා .ආයේ රිවිෂන් ක්ලාස් ගිහින් විභාගේ ගොඩ දානවා විභාගේ ගොඩ දාලා එලකිරි පැත්තේ එනවා කියලා ගියා. :oo:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හරියන්නෑ....මම ගත්තා රොකට් එකක්...මේ යන වේගෙට සෙට් වෙන්න බෑ නැත්තම්....

    අවුරෝරා අධිවේගී රොකට්‍ටුව එලකිරිය දක්වා ඇති සෑම නැවතුමකම නවත්තනවා ඇත...

    greensmilies-011.gif


    :lol: :lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හෙහෙ ඔව් බන් යනවා.. ඉන්නෙ 12 වසරෙ ... මං කැනඩා අවෙ මං 11 වසරෙදි,, ඉතින් ආපු ගමන් මට 10 එවත් එක්ක කරන්න උනා. එකයි...
    මෙ පෙබරවාරි වලින් පස්සෙ Uni :D

    අපි දෙන්නා එක වයසෙ තමා ;) 1993 :D ;)

    පොඩි කොල්ලොනේ
    පොඩියි කිව්වට පොඩිමත් නෑ ;)
     
    Status
    Not open for further replies.