මොන බම්බුවක්ද බන්... ඇයි මටම මෙහෙම වෙන්නේ.... හිටපන් restart පාරක් වත් දාලා බලන්න හරියයිද කියලා...වැඩ ඔයි වැඩ



මටත් හිතෙන්නේ ඒකම තමයි..
![]()

ඒ වෙලාවෙම දාල ගියා ද නැත්තම් හීනෙන් වගේ නැගිටල දැම්ම ද දන්නෙ නෑ![]()

එකත් වෙන්න පුලුවන්...ඒ වෙලාවෙම දාල ගියා ද නැත්තම් හීනෙන් වගේ නැගිටල දැම්ම ද දන්නෙ නෑ![]()

කොහොම වුනත් එයාට show එකක් පටන් ගත්තම වැඩේ සෑහෙන වෙලාවක් ඇදගෙන යන්න පුලුවන්...

එකත් වෙන්න පුලුවන්...කොහොම වුනත් එයාට show එකක් පටන් ගත්තම වැඩේ සෑහෙන වෙලාවක් ඇදගෙන යන්න පුලුවන්...
![]()

ඒකටත් ඉතින් හැකියාවක් තියෙන්න ඕනනෙ. ගැහැණු ළමයෙක් විමේ වාසියට අමතරව ඉතින් හැකියාව නිසා කට්ටියව තියාගන්න පුළුවන් ත්රේඩ් එකේ දිගටම එයාට 