2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩ ඔයි වැඩ
    මොන බම්බුවක්ද බන්... ඇ‍යි මටම මෙහෙම වෙන්නේ.... හිටපන් restart පාරක් වත් දාලා බලන්න හරි‍ය‍යිද කි‍යලා...:baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නන්ස්ටොප් ටික දාල නිදි වගේ දැරිවි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:මටත් හිතෙන්නේ ඒකම තම‍යි..:rofl::rofl:

    ඒ වෙලාවෙම දාල ගියා ද නැත්තම් හීනෙන් වගේ නැගිටල දැම්ම ද දන්නෙ නෑ :rolleyes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒ වෙලාවෙම දාල ගියා ද නැත්තම් හීනෙන් වගේ නැගිටල දැම්ම ද දන්නෙ නෑ :rolleyes:

    ම්ම්ම්ම් අනේ මන්ද ඔයි :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ වෙලාවෙම දාල ගියා ද නැත්තම් හීනෙන් වගේ නැගිටල දැම්ම ද දන්නෙ නෑ :rolleyes:
    එකත් වෙන්න පුලුවන්... :lol::lol:කොහොම වුනත් එ‍යාට show එකක් පටන් ගත්තම වැඩේ සෑහෙන වෙලාවක් ඇදගෙන ‍යන්න පුලුවන්...:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකත් වෙන්න පුලුවන්... :lol::lol:කොහොම වුනත් එ‍යාට show එකක් පටන් ගත්තම වැඩේ සෑහෙන වෙලාවක් ඇදගෙන ‍යන්න පුලුවන්...:D:D

    :yes::yes: ඒකටත් ඉතින් හැකියාවක් තියෙන්න ඕනනෙ. ගැහැණු ළමයෙක් වි‍මේ වාසියට අමතරව ඉතින් හැකියාව නිසා කට්ටියව තියාගන්න පුළුවන් ත්‍රේඩ් එකේ ‍දිගටම එයාට :D
     
    Status
    Not open for further replies.