ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

mrcell

Member
Mar 1, 2011
54
4
0
රෙන්ඩ බරද..

ආච්චිට හාල් කරන්න..

පය්න්ද කොකෝ, බොම්බෙ කිත්තන්...
 

motta kolla

Member
Feb 5, 2012
521
53
0
65
loweth na
වවුලගේ මගුල් ගෙදර ගියානං එල්ලිලා හිටු
දන්නැති යක්කට වැඩ දන්නා යක්ක හොදි
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ ටිකනං තිබ්බේ තීවිල් වල

    දෙයියෙ දෙනකොට පෙරේතයො රවනව දෙයියනේ..

    අර්ධ සුඛෝපභෝගී සාමාන්‍යය ගාස්තු

    හෙලයා උනත් පරයා නම් පහර දෙනු

    බඩ පලයන් හැන්දෑවේ

    කොටියම කාපිය තෝ

    ඔබ පසු උනා නොවේ මා ඔබ පහු කලා

    ඈර සොයියා

    වමෙන් ගියත් දකුණේ කොල්ලේ

    මේකනං ලේරියක තිබ්බේ - ඔයානං කියයි මටනේ අමාරැ - කැතයි නේ

    සෙල්ලම්ද පොල්කොල කිව්වලු

    නුඹ නාඩන් අපිට පිස්සු

    ඈපන් බලන්න..................... කරාමේ







     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ ටිකනං තිබ්බේ තීවිල් වල

    දෙයියෙ දෙනකොට පෙරේතයො රවනව දෙයියනේ..

    අර්ධ සුඛෝපභෝගී සාමාන්‍යය ගාස්තු

    හෙලයා උනත් පරයා නම් පහර දෙනු

    බඩ පලයන් හැන්දෑවේ

    කොටියම කාපිය තෝ

    ඔබ පසු උනා නොවේ මා ඔබ පහු කලා

    ඈර සොයියා

    වමෙන් ගියත් දකුණේ කොල්ලේ

    මේකනං ලේරියක තිබ්බේ - ඔයානං කියයි මටනේ අමාරැ - කැතයි නේ

    සෙල්ලම්ද පොල්කොල කිව්වලු

    නුඹ නාඩන් අපිට පිස්සු

    ඈපන් බලන්න..................... කරාමේ







    :lol::lol::lol: