2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද Dialog internet speed එක නම් සුපිරි බන්..... තත්පරේකට කිලෝබිට් දෙකක්ම එනවා....:angry::angry:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13437462 said:
    අෆ්ෆා නියමය්නේ එහෙනම්,
    , අය්යා පට්ටටෙට මහන්සි වෙලනේ..
    එහෙනම් අපි කට්ටියම සෝමේ අය්යාට රෙප් දෙමු:D:D

    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට දේන්න Kelle Kelle-roni සින්දුව..... මම මේකට එකතු කර ගන්නවා එලකිරි රේඩියෝ අහාන හෑමෝම...........:P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13437478 said:
    අහ්හ් පොඩ්ඩක් ආයෙත් කියපන් මම නම්බෙර් එක හරියට දැක්කෙත් නෑ

    0112 729 729 නේ ද ?​

    ඔය නම්බර් එක තමයි ඔටුවො මමත් දැම්මෙ:angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සෝමේ අය්යාට රෙප් දෙමු කිව්වාට මට දෙන්න බෑනෙ ස්ප්‍රෙඩ් කරන්නලු
    :( :( :( thama
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම කට්ටා;13437462 said:
    අෆ්ෆා නියමය්නේ එහෙනම්,
    , අය්යා පට්ටටෙට මහන්සි වෙලනේ..
    එහෙනම් අපි කට්ටියම සෝමේ අය්යාට රෙප් දෙමු:D:D

    anna ekanama patta idea eka
     
    Status
    Not open for further replies.