2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    man gif danne nethoooooooooo
    man giyoooooooooooooooooooo
    අපි ඔ‍යාට ‍යන්න කිව්වෙවත් gif දාන්න එපා කි‍යලවත් කිව්වේ නෑනේ.....
    gif දාන එක පොඩ්ඩක් අඩු කරන්න කි‍යලා විතර‍යි කිව්වේ...
    ඔ‍යා gif දානකොට පිස්සුවෙන් වගේ එක දිගට gif තොග‍යක් දාගෙන ‍යන හින්දා කිව්වේ...
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කනවා

    මම කනවා කියන්න බෑ සිංහල භාෂාවේ
    මම කමි කියා නිවැරදි කරන්න

    අපි ඔ‍යාට ‍යන්න කිව්වෙවත් gif දාන්න එපා කි‍යලවත් කිව්වේ නෑනේ.....
    gif දාන එක පොඩ්ඩක් අඩු කරන්න කි‍යලා විතර‍යි කිව්වේ...
    ඔ‍යා gif දානකොට පිස්සුවෙන් වගේ එක දිගට gif තොග‍යක් දාගෙන ‍යන හින්දා කිව්වේ...

    :yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කනවා
    දවල්ටද? නැත්තම් රෑටද?
    මමත් ගොඩක් දවස් වලට ඔහොම තම‍යි බන්....හවස පහමාරට විතර දවල්ට‍යි රෑට‍යි දෙකටම හරි‍යන්න කනවා..:rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපි ඔ‍යාට ‍යන්න කිව්වෙවත් gif දාන්න එපා කි‍යලවත් කිව්වේ නෑනේ.....
    gif දාන එක පොඩ්ඩක් අඩු කරන්න කි‍යලා විතර‍යි කිව්වේ...
    ඔ‍යා gif දානකොට පිස්සුවෙන් වගේ එක දිගට gif තොග‍යක් දාගෙන ‍යන හින්දා කිව්වේ...

    මේ දවස් වල එලකිරි එකේ ඉන්න කෙල්ල දෙතුන් දෙනාට මොනව හරි වෙලා වගේ බලපන් ටිටියත් ගියානේ​
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දවල්ටද? නැත්තම් රෑටද?
    මමත් ගොඩක් දවස් වලට ඔහොම තම‍යි බන්....හවස පහමාරට විතර දවල්ට‍යි රෑට‍යි දෙකටම හරි‍යන්න කනවා..:rofl::rofl:

    උදේට බන්:dull:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම යනවා බන් කට්ටිය නෑ වගේ.
    රෑ වෙලා සෙට් වෙමු කට්ටිය
    මම යනවා

    bye bye
    :D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13437620 said:
    මේ දවස් වල එලකිරි එකේ ඉන්න කෙල්ල දෙතුන් දෙනාට මොනව හරි වෙලා වගේ බලපන් ටිටියත් ගියානේ​
    titi නම් වෙලාවකට මහ වණ‍යක් බන්...
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13437620 said:
    මේ දවස් වල එලකිරි එකේ ඉන්න කෙල්ල දෙතුන් දෙනාට මොනව හරි වෙලා වගේ බලපන් ටිටියත් ගියානේ​

    සිරාවට
    කෙල්ලන්ට හොස්ස ලගින් මැස්ස යන්න බැරි කාලයක් :yes:
     
    Status
    Not open for further replies.