.moko wenne ithin me peththe?![]()

එහෙනං දැනුත් එහෙම යන්න තිබුන නෙහ් ?Captain ජැක් ස්පැරෝ;13438549 said:අපිව දැක්කත් දැන් අහක බලාගෙන යනවනේ![]()


කිව්වා විතරයි මිනිහා මාරු... දැං නෝ කථා නෝ සිනා...
අයියෝ සෝමෙ...![]()





.
කාලගුනේ වගේ..
මේ පැත්ත ඉස්සෙල්ලම කොළඹ,ගම්පහ,කළුතර වගේ..
ඊට පස්සෙ ගාල්ල , මාතර වගේ..
දැන් නං අනුරාධපුරේ වගේ...![]()



මාත් විටින් විට ඒ පැත්තේ යන්නේ. දැන් කවුරුවත් චැට් එකක්වත් දාන්න සෙට් වෙන්නේ නෑ. එපා වෙලා තියෙන්නේ.එහෙනං දැනුත් එහෙම යන්න තිබුන නෙහ් ?
උඹලව අමතක නෑ මට.. ක්ලබ් එක පැත්තෙ එන්න උනේ නෑ පහු ගිය කාලෙ...![]()


ඉස්සර වගේ නෙවෙයි බං.. දැං හැමෝම ගොඩක් බිසී... මං උනත් සති අන්තෙ විතරයි ගෙදර ඉන්නෙ..Captain ජැක් ස්පැරෝ;13438594 said:මාත් විටින් විට ඒ පැත්තේ යන්නේ. දැන් කවුරුවත් චැට් එකක්වත් දාන්න සෙට් වෙන්නේ නෑ. එපා වෙලා තියෙන්නේ.![]()
පව් බං උ.. පැය 24++ ශෝ එකක් කරනවා කියන්නෙ සෙල්ලං නෙවෙයි...


එක තමා බන්. දැන් ඔක්කොමලා ජොබ් වලට යනවනේ...ඉස්සර වගේ නෙවෙයි බං.. දැං හැමෝම ගොඩක් බිසී... මං උනත් සති අන්තෙ විතරයි ගෙදර ඉන්නෙ..
අනිත් දවස් පහම වැඩ උදේ ඉදං රෑ වෙනකංම![]()