2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හෆ්ෆා කට්ටිය අදත් මට වෙලාසනින් යන්න වෙනවා :(
    එහෙනම් මං ගිහින් එන්නම්... ආයෙත් ඉක්මනින් රෙඩියො එකත් එක්ක සෙට් වෙමු
    ටු ලිටල් නංගො.... ඉක්මන් සුවය ප්‍රාර්ථානා කරන ගමන් සුබ දවසක් කියනවා :)
    ලංකාවෙ අයට සහා ItsMyStyle අයියාට සුබ රාත්‍රියක් :)
    මම කැපනෙවා.....
    දැනට නම් මම තමා ටොප් පොස්ටර් :P
    h_abeysinghe 44
    lakshithalcr 43
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජයටැඹ කරා අබිමන් හොවා
    විරුවන් ලෙසින් ඇදෙනා
    රුපු තෙද බිඳා සුරුකුම් දරා
    සිංහයන් නමින් දිව් රා..
    රන් රුවන් බැඳි අසිපතක් ගෙන
    මුළු ලෝකයක් පරදා
    සියවරක් නොව දසවරක් තව
    මේ දේශයම දිනවා...

    නිලඹර පුරා ඇඳි රූ රටා

    මැවූ ජයදද අද නුඹේ
    වංකගිරියෙන් හමන සුලඟේ
    රැඳුනු ජය ගී අද නුඹේ
    අසනි වැසි හඬගා හඬද්දී
    පෑයු රන් හිරු සේ
    නුඹේ නාමෙන් මේ යදින්නේ
    ජය පතා දේශයේ...

    දේශයේ ජය කොඩි දරා

    මේ සක් සියක් සේනා
    ඔද වැඩූවද සන්තොසින්
    සෙනවින් නුඹයි රකිනා
    සිංහයන් නම පෙළහරින්
    නෙක හරඹයන් මවලා
    සකි සඳේ පවසම් මෙසේ
    :love::love::love::love:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෆ්ෆා කට්ටිය අදත් මට වෙලාසනින් යන්න වෙනවා :(
    එහෙනම් මං ගිහින් එන්නම්... ආයෙත් ඉක්මනින් රෙඩියො එකත් එක්ක සෙට් වෙමු
    ටු ලිටල් නංගො.... ඉක්මන් සුවය ප්‍රාර්ථානා කරන ගමන් සුබ දවසක් කියනවා :)
    ලංකාවෙ අයට සහා ItsMyStyle අයියාට සුබ රාත්‍රියක් :)
    මම කැපනෙවා.....
    දැනට නම් මම තමා ටොප් පොස්ටර් :P
    h_abeysinghe 44
    lakshithalcr 43
    ඕකේ... සුභ රාත්‍රියක්..
    ඇයි ඊයේ ආවෙ නැත්තෙ ? ඊයෙයි පෙරේදයි ? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි ස්ටයිල් සහෝදරය ඒ සිංදුව දුන්නට