2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලි බබා සහ කැත හිත කියල තමයි ඔයාට ගැලපෙන්නෙ

    කැත හිතක් මොකක් ද? අර ඔයාට ලැබිල තියෙන රිප්ලයි එකෙන් ම තේරෙයි :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    නෑ ඉතින් ඔයාල කැමති දෙයක් පිළිගැනීමේ අයිතිය ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීල තියෙනවනෙ.
    ඒකනේ ඒක හන්දා මම ඔයා කියන එක පිලිගන්නවා:yes::yes:.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    228988_443717345667448_622524325_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ ඒක හන්දා මම ඔයා කියන එක පිලිගන්නවා:yes::yes:.

    එළ එළ ඒක පිළිගන්න කැමතිනම් එළකිරි කියල තමයි කියන්‍න වෙන්නෙ :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕනම කෙනෙකුගෙ හිතේ ‍බබෙක් ඉන්නව හැංගිල. එයාව එළියට ගන්නව ද නැද්ද කියන එක තමන්ගෙ වැඩක් :D
    :no::no::no:තමන්ගේ වැඩක් නෙමේ ඒක අපි ආදරය කරන කෙනාගේ වැඩක් ඒක:yes::yes::yes:.

    අලි බබා සහ කැත හිත කියල තමයි ඔයාට ගැලපෙන්නෙ
    :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ස්ටයිල් කියල විතරක් දාන්න :yes:
    :rofl:

    එළකිරි බයිලා ගෙනාවා එළකිරි බයිලා...
    රේඩියො එක අහන ගමන් කියනෙමි බයිලා...
    ඔය කට්ටිය අපෙ කියන කරන දේවල් බලලා..
    අහගන්නකො රසබර ඇග නැටවෙන බයිලා...

    ඉස්ටයිල් එක මොකක් උනත් ඒක උගෙ තමා....
    ඉට්ස් මයි ස්ටයිලා ගැන කියමි අද මෙමා....
    ඉට්ස් මයි ස්ටයිලා ගැන කියමි අද මෙමා....
    ඉස්ටයිල් එක මොකක් උනත් ඒක උගෙ තමා....

    රේඩියො එක ලස්සනටම කරගෙන යන්න....
    ඉස්ටයිලට ඔබෙ සප් එක දැන් ලැබදෙන්න....
    ඉස්ටයිලට ඔබෙ සප් එක දැන් ලැබදෙන්න....
    රේඩියො එක ලස්සනටම කරගෙන යන්න....

    ආදරේට කියන කථා බොලද උනාට....
    සාගරේක ගැඹුර දැනිලා සෝමපාලට....
    සාගරේක ගැඹුර දැනිලා සෝමපාලට....
    ආදරේට කියන කථා බොලද උනාට....

    උදේ ඉදං රෑ වෙනකං නැගිටලා ඉදලා...
    අපි වෙනුවෙන් ඇයගේ දිනයම කැප කරලා...
    අපි වෙනුවෙන් ඇයගේ දිනයම කැප කරලා...
    උදේ ඉදං රෑ වෙනකං නැගිටලා ඉදලා...


    එළි වෙනකං නිදි මරලා රේඩියො කරලා...
    ටූ නංගියා ඇත අද හොදටම ලෙඩවීලා....
    ටූ නංගියා ඇත අද හොදටම ලෙඩවීලා....
    එළි වෙනකං නිදි මරලා රේඩියො කරලා...

    ගතට සිතට සවිය අරං බේත් ගෙනල්ලා...
    බීලා ආයෙ එන්නකො මේකට සුව වීලා...
    බේත් .. බීලා ආයෙ එන්නකො මේකට සුව වීලා..
    ගතට සිතට සවිය අරං බේත් ගෙනැල්ලා...

    මල් බබාද ලක්ශිත දෝ පොස්ට් දාන්නේ...
    වැඩි පරතරයක් නෑ අද කවුද දින්න්නේ...
    ‍මේකෙ..වැඩි පරතරයක් නෑ අද කවුද දින්න්නේ...
    මල් බබාද ලක්ශිත දෝ පොස්ට් දාන්නේ...

    එළම තමයි අපි ගහමුකො සුපුරුදු බයිලා...
    අබේසිංහ ගියා නටලා හරහට වැදලා...
    එච් . අබේසිංහ ගියා නටලා හරහට වැදලා...
    එළම තමයි අපි ගහමුකො සුපුරුදු බයිලා...

    රේඩියො අහගෙන ඉන්නකො කට්ටිය හිටලා...
    ලස්සන ගී අරං ඇවිත් අද ඉස්ටයිලා.......
    ම්ලලි.. ලස්සන ගී අරං ඇවිත් අද ස්ටයිලා...
    රේඩියො අහගෙන ඉන්නකො කට්ටිය හිටලා...

    ආලවඩන ගීත සුරල් හඩ පැතිරෙනවා....
    මාල ගිරව් වගේ පෝස්ට් ගොඩක් වැටෙනවා...
    මේකෙ මාලගිරව් වගේ පෝස්ට් ගොඩක් වැටෙනවා...
    ආලවඩන ගීත සුරල් හඩ පැතිරෙනවා...

    බයිලා ගීත අහගෙන කට්ටියම නටනවා....
    මයිලෙ ඉදං ආතල් එක ඇගටම එනවා...
    මයිලෙ ඉදං ආතල් එක ඇගටම එනවා....
    බයිලා ගීත අහගෙන කට්ටියම නටනවා....
     
    • Like
    Reactions: Malinga and rcccc