අලි බබා සහ කැත හිත කියල තමයි ඔයාට ගැලපෙන්නෙ
කැත හිතක් මොකක් ද? අර ඔයාට ලැබිල තියෙන රිප්ලයි එකෙන් ම තේරෙයි

අලි බබා සහ කැත හිත කියල තමයි ඔයාට ගැලපෙන්නෙ

ඒකනේ ඒක හන්දා මම ඔයා කියන එක පිලිගන්නවා
නෑ ඉතින් ඔයාල කැමති දෙයක් පිළිගැනීමේ අයිතිය ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීල තියෙනවනෙ.

.ඒකනේ ඒක හන්දා මම ඔයා කියන එක පිලිගන්නවා.

Film Ekak Wage Thamai
අහ ඕක ෆිල්ම් එකක් වගේ නේද? එළ එළ මංනම් බලල නෑ මං හිතන්නෙ. බබී ද කාටූන් බලන්නෙ?![]()
hadala deela lidatama wetennaada nam wife meyata rasa kemak hadala deela wage![]()

ඕනම කෙනෙකුගෙ හිතේ බබෙක් ඉන්නව හැංගිල. එයාව එළියට ගන්නව ද නැද්ද කියන එක තමන්ගෙ වැඩක්![]()


තමන්ගේ වැඩක් නෙමේ ඒක අපි ආදරය කරන කෙනාගේ වැඩක් ඒක

.අලි බබා සහ කැත හිත කියල තමයි ඔයාට ගැලපෙන්නෙ



Widesha Kumantranaකැත හිතක් මොකක් ද? අර ඔයාට ලැබිල තියෙන රිප්ලයි එකෙන් ම තේරෙයි![]()
ස්ටයිල් කියල විතරක් දාන්න

Film Ekak Wage Thamai
DVD Wagayak Yaluwek Awa Eya Genalla
Babi Saha Nangiya Thamai Itin Owa Balanne