2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය ටැග් ගත්ත ඒවුන් දාපල්ලකෝ හරි හමන් ටැග් ටිකක්....:angry::angry::angry::angry::angry::angry::angry:
    අනේ කබ්බෝ, උඹට tag එකක් දාගන්න බැරි වුනා නම් වහගෙන හිටපන්.... උඹ පරක්කු වෙලා ආවට අපි මොනව කරන්නද?:P:P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යකෝ මට ටැග් නැද්ද?

    දීපිය කවුරු හරි ටැග් එකක්..



    මොකද බන් ටූ ලිට්ල් ට වෙල තියෙන්නේ
    කොල්ලෙක්ගේ කටහඬක්නේ ඇහුනේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට දෙන්නකො එලකිරි වගෙ සින්දුවක් (ආදරය ගැන :P )
    අදට අපෙ ආදරයට අවුරුදු 2යි, මාස 3යි :) :love:
    මෙකට එකතු කරගන්නවා.. මගෙ සුදු මැනික විනාශ්වරි, එ වගෙම..........

    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P


    බොහොම ස්තුති
    කාලෙකින් මේ පැත්තට ආවේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13451466 said:
    යකෝ මට ටැග් නැද්ද?

    දීපිය කවුරු හරි ටැග් එකක්..



    මොකද බන් ටූ ලිට්ල් ට වෙල තියෙන්නේ
    කොල්ලෙක්ගේ කටහඬක්නේ ඇහුනේ
    ප්‍රමාද‍ය පසුතැවිල්ලට හේතුවේ....:rofl::rofl::rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොක්කුද බන් මේ වැඩක් නැති ටැග් දාලා තියෙන්නේ බලපන් කීයක් නම් තියන්වද වැඩක් නැති ඒවා
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13451466 said:
    යකෝ මට ටැග් නැද්ද?

    දීපිය කවුරු හරි ටැග් එකක්..



    මොකද බන් ටූ ලිට්ල් ට වෙල තියෙන්නේ
    කොල්ලෙක්ගේ කටහඬක්නේ ඇහුනේ

    එහෙමලු රේඩියෝවෙ වැඩි වෙන්නේ කට්ටෝ හි හි
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13451481 said:
    මොක්කුද බන් මේ වැඩක් නැති ටැග් දාලා තියෙන්නේ බලපන් කීයක් නම් තියන්වද වැඩක් නැති ඒවා
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:

    අඩෝ මගෙ ටැග් පොජ්ජවල් දෙකේම තේරුමක් තියෙනවා රයිට්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ නංගි හැමදා ම වගේ අදත් හොඳට කරන්න