2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා මම ටැග් නැති උන්ට කියන්නේ..

    මචන් තමන් කැමති විදිහට වචන දෙකක් තුනක් දාපන්
    ඊට පස්සේ ඔය පල්ලෙහා තියන ටැග් එකක් ගාවට ගිහිල්ලා ඒකේ
    ලින්ක් එක කොපි කරලා
    අර කලින් දපු වචනයට දෙකට ඒ ලින්ක් එක ඉන්සර්ට් කරපන්
    එතකොට ටැග් එකක් දැම්මා වගේ තමා මම නම් එහෙම තමා කරන්නේ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බ්ලැක්කාට ද මේ සිංදුව අපරා දේ, ම්නිහාට තේරෙන සිංදුවක් දෙන්න තිබ්බේ, අසාවෙන් දුන්න එකේ අනේ මන්දා බං .
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ටැග් නැති දුක යන්නත් එක්ක මට දෙන්න,

    ආයුබෝවේවා මහරජානෙනි

    සින්දුව...:love::love::love:

    රේඩියෝ අහන සේරම ඕක අහන්න මාර ආසයි...:rolleyes::rolleyes::rolleyes::rofl:විශේශයෙන්ම අපේ ටූ,සස්ලිට් සහ දත් කිබුලා....:rofl::rofl::rofl:කට්ටියම එකතු කර ගන්න:yes::yes::yes::yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම කට්ටා;13451649 said:
    ලොල් පට්ට පට්ට ඒක නිකන් කිව්වේ කට්ටියම එක තැනකට සෙට් වෙලා රේඩියෝ එක කරනවා වගේ
    :yes::yes::yes: dannawane ban kiyanna kese keewath asnna sihi buddhiyen asiya yuthuyine
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටැග් නැති දුක යන්නත් එක්ක මට දෙන්න,

    ආයුබෝවේවා මහරජානෙනි

    සින්දුව...:love::love::love:

    රේඩියෝ අහන සේරම ඕක අහන්න මාර ආසයි...:rolleyes::rolleyes::rolleyes::rofl:විශේශයෙන්ම අපේ ටූ,සස්ලිට් සහ දත් කිබුලා....:rofl::rofl::rofl:කට්ටියම එකතු කර ගන්න:yes::yes::yes::yes::yes:
    තොට හැමදාම ඔ‍ය බම්බුවම ඕනේද?:angry::angry::angry: