2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාපිය මාව ඔයිට හොදා.....ගස් ගෙම්බා............
    මේ දවස් වල ෆේක් අපතයෝ ඇවිත් කෙළිනව මදිවට තෝත් පටන් ගත්තද?????????
    අම්මපා කපුටො ම කොටපිය තොට..................!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :angry::angry::angry:
    සිරාවටම බන්... ඔ‍ය ෆේක් රැල්ලට මගේ profile එකත් අහු වෙලා තිබුනා...:angry::angry::angry:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ටැග් නැති දුක යන්නත් එක්ක මට දෙන්න,

    ආයුබෝවේවා මහරජානෙනි

    සින්දුව...:love::love::love:

    රේඩියෝ අහන සේරම ඕක අහන්න මාර ආසයි...:rolleyes::rolleyes::rolleyes::rofl:විශේශයෙන්ම අපේ ටූ,සස්ලිට් සහ දත් කිබුලා....:rofl::rofl::rofl:කට්ටියම එකතු කර ගන්න:yes::yes::yes::yes::yes:

    ජය වේවා
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Too_little නගෝ... මූට මේ සින්දුව දෙනවනම් දෙන්න...හැබැ‍යි මාව නම් ඕකට එකතු කරගන්න එපා...

    කාපිය මාව ඔයිට හොදා.....ගස් ගෙම්බා............
    මේ දවස් වල ෆේක් අපතයෝ ඇවිත් කෙළිනව මදිවට තෝත් පටන් ගත්තද?????????
    අම්මපා කපුටො ම කොටපිය තොට..................!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :angry::angry::angry:

    නන්ගී,,,රජාගෙ සින්දුවට මේ දෙන්නව අති විශේෂයෙන්ම එකතු කර ගන්න:yes::yes::yes::yes::rofl::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:ඔන්න එහෙනම් කොල්ලනෙ කෙල්ලනෙ මම 3000 ගැහුවා:yes:
    :yes:මෙච්චරකල් මට උදව් කරපු සේරටම ස්තූති කරනවා මේ වෙලාවෙ:yes:
    :yes:වචනෙකින් හරි මට උදව් කරපු සේරටම මේ වෙලාවෙ ස්තූති කරනවා:yes:
    11.gif
    එහෙනම් ජය වේවා යාළුවනෙ!
    11.gif

    11741.gif

    මගේ සුභ පැතුම්....:D:D:D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :yes:ඔන්න එහෙනම් කොල්ලනෙ කෙල්ලනෙ මම 3000 ගැහුවා:yes:
    :yes:මෙච්චරකල් මට උදව් කරපු සේරටම ස්තූති කරනවා මේ වෙලාවෙ:yes:
    :yes:වචනෙකින් හරි මට උදව් කරපු සේරටම මේ වෙලාවෙ ස්තූති කරනවා:yes:
    11.gif
    එහෙනම් ජය වේවා යාළුවනෙ!
    11.gif

    11741.gif

    ela jaya wewa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම බන්... ඔ‍ය ෆේක් රැල්ලට මගේ profile එකත් අහු වෙලා තිබුනා...:angry::angry::angry:
    ආයෙත් අහලා......
    මගේ ෆේක් එකක්, ncccb, zirconium, තව හැට හුට හමාරක් ඇවිත් තිබුණා.........
    උන්ට පුදුම ඇම්මක් නේ බං තියෙන්නේ මං ගැන...........:angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නන්ගී,,,රජාගෙ සින්දුවට මේ දෙන්නව අති විශේෂයෙන්ම එකතු කර ගන්න:yes::yes::yes::yes::rofl::P
    තෝ අහුවෙ‍යන්කෝ...... ගහනවා ක්ලේමෝ බෝම්බ‍යක්...:angry::angry::angry: