2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම පොඩි වැඩකට ‍යනවා.... ආපහු 11ට විතර එන්නම්. (rcccc ගේ පිටත් වීමේ නැකත් වෙලාවට.) එතකම් ගඩොල් බෑ‍යෙන් අහගෙන ඉන්නේ.....Too_little නගෝ, show එක හොඳට කරගෙන ‍යන්න...

    එහෙනම් අපි ගි‍යා.(සින්දුවට මාව එකතු කරගත්තේ නැතුවට Thanks...)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔන්න මගේ very first request එක ඉල්ලනව ටූ ලිටිල් නන්ගිගෙන්..
    මට දෙන්නකෝ Bruno Mars ගේ Grenade සෝන්ග් එක..
    ත්‍රෙඩ් එකේ ඉන්න හැමදෙනාවමත් , එලකිරි මෙම්බර්ස්ල ඔක්කොමවත් එකතු කරගන්නව.. තෑන්ක්ස්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට ඕනේ රකිතගේ අදුරු අහසක රැ කැටයම් කියන සින්දුව:yes:
    එකට එකතු කරගන්නවා දැන් රේඩියෝ එක අහන එළකිරි එකේ කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටිකයි:yes:
    තව මගේ අරයවත් එකතු කරගන්නවා මම:love::love::love:

    පට්ට සින්දුවක්
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0

    අනේ මන්දා කෙල්ලේ, උඹ මේ විදියට ඇදන් ඉද්දි නම් මට හිතුනේ විකට ඇදුම් තරගයට යන්න කියලා අනේ මන්දා උඹත්.
    wikata andum tharagetath mehema hondai ne....:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාච්චියා මහතාණෙනි....................!!!!!!!!!!
    මගේ උනුසුම් සුබ පැතුම් පිළි ගන්න...................!!!!!!!!
    943185781d1252881285-congratzz-katrine-congrats5fmc2dht5fsmiley5b15d.gif
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම පොඩි වැඩකට ‍යනවා.... ආපහු 11ට විතර එන්නම්. (rcccc ගේ පිටත් වීමේ නැකත් වෙලාවට.) එතකම් ගඩොල් බෑ‍යෙන් අහගෙන ඉන්නේ.....Too_little නගෝ, show එක හොඳට කරගෙන ‍යන්න...

    එහෙනම් අපි ගි‍යා.(සින්දුවට මාව එකතු කරගත්තේ නැතුවට Thanks...)
    එල එල ගිහින් වරෙන්:confused:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    wikata andum tharagetath mehema hondai ne....:angry:

    හොදයි, කෙල්ලේ, ඒත් මේ ඇදුමේ හුගාක් එක එක තැන් වලින් ඉරිලා නේ බං, අනේ මන්දා, උඹ මං ලග ඉන්න කොට හැම එකාම මාව රවලා යනවා, හරියට මම උඹව අතවර කලා වත් ද කියලා හිතලාද මන්දා අනේ මන්දා බං
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේ මට අදවත් අර මන් ඉල්ලපු අදුරු අහසට රැ කැටයම් සින්දුව දෙන්නකෝ. මන් එකතු කරගන්නවා මගේ :love::love::love: gf and මගේ පවුලේ අයවයි