මම කන්න යනෝ........
ආය සෙට් වෙමු මචන්zලා..
කශ්ටිය ෆන් එකේ ඉන්නලා
ටටා බායි මචන්zලා

අදත් යනවද ගෙවල් මුර කරන්න
ඔව් බන්... රෑකට ගෙදර ඉන්න වෙන්නෙම නැහැ... එක්කො නයිට් ශිෆ්ට් වැටෙනව... නැත්තන් ගෙවල් මුර කරන්න තියනව... ලැප් එක හම්බෙනකන් ඉන්නෙ...එතකොට අව්ලක් නැහැ...
කවුද බොල දන්නේ උබෙනුත් ඉල්ලලා කියලා ර් ර් ර් ර්
දැන් නම් මේකෙ කිසි පිලිවෙලක් නෑ බන්...බලපන් දැන් එක එක දවසට එක එක විදිහට විකාර කරනවා..එක දවසකට 8 ට පටන් ගන්නවා,තව දවසකට 7.30 ට...තව දවසකට 8.30 ට...එක්කො කලින් දවසෙ ත්රෙඩ් එක දාද්දි ඒකෙ දාන්න ඕනෙ හෙට මෙයා මෙන්න මේ වෙලාවට පටන් ගන්නෙ කියලා.එතකොට කට්ටියම දන්නවනෙ..වැඩක් කරනවනම් හරියට වෙලාවකට පිලිවෙලකට කරන්න ඕනේ..නැත්තම් කරන වැඩෙනුත් වැඩක් නැති වෙනවා...මේක මගේ අදහස.කාගෙ හරි හිත රිදුනනම් සමාව භජනය කරනවා..කියන්න තියෙන දේ කියන්න එපැයි...
aniwaa defaඅනිවා ගිය පාරත් දුන්න වැඩේ මේ පාරත් දෙමු.....

paradunatah kamak nae indian kalakaninita gahala
