2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    තව රිකුවෙස්ට් එකක් තියෙනවා පැතු සෙනෙහෙ සේයාරු එකටත් මගේ sweet heart සහ මගේ පවුලේ හමොමවමයි එළකිරි එකේ කස්ටියවයි එකතු කරගන්නවා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අදත් යනවද ගෙවල් මුර කරන්න

    ඔව් බන්... රෑකට ගෙදර ඉන්න වෙන්නෙම නැහැ... එක්කො නයිට් ශිෆ්ට් වැටෙනව... නැත්තන් ගෙවල් මුර කරන්න තියනව... ලැප් එක හම්බෙනකන් ඉන්නෙ...එතකොට අව්ලක් නැහැ...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    11.gif
    11.gif
    11.gif

    ela ela thankyou :D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැන් නම් මේකෙ කිසි පිලිවෙලක් නෑ බන්...බලපන් දැන් එක එක දවසට එක එක විදිහට විකාර කරනවා..එක දවසකට 8 ට පටන් ගන්නවා,තව දවසකට 7.30 ට...තව දවසකට 8.30 ට...එක්කො කලින් දවසෙ ත්‍රෙඩ් එක දාද්දි ඒකෙ දාන්න ඕනෙ හෙට මෙයා මෙන්න මේ වෙලාවට පටන් ගන්නෙ කියලා.එතකොට කට්ටියම දන්නවනෙ..වැඩක් කරනවනම් හරියට වෙලාවකට පිලිවෙලකට කරන්න ඕනේ..නැත්තම් කරන වැඩෙනුත් වැඩක් නැති වෙනවා...මේක මගේ අදහස.කාගෙ හරි හිත රිදුනනම් සමාව භජනය කරනවා..කියන්න තියෙන දේ කියන්න එපැයි...
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔව් බන්... රෑකට ගෙදර ඉන්න වෙන්නෙම නැහැ... එක්කො නයිට් ශිෆ්ට් වැටෙනව... නැත්තන් ගෙවල් මුර කරන්න තියනව... ලැප් එක හම්බෙනකන් ඉන්නෙ...එතකොට අව්ලක් නැහැ...

    අෆොයි එහෙමද?එහෙනම් දැන් සෙට් වෙන්නකෝ අපි විශ් කරනවා ඉක්මනට ලැප් එකක් ගන්න හම්බෙන්න කියල
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් නම් මේකෙ කිසි පිලිවෙලක් නෑ බන්...බලපන් දැන් එක එක දවසට එක එක විදිහට විකාර කරනවා..එක දවසකට 8 ට පටන් ගන්නවා,තව දවසකට 7.30 ට...තව දවසකට 8.30 ට...එක්කො කලින් දවසෙ ත්‍රෙඩ් එක දාද්දි ඒකෙ දාන්න ඕනෙ හෙට මෙයා මෙන්න මේ වෙලාවට පටන් ගන්නෙ කියලා.එතකොට කට්ටියම දන්නවනෙ..වැඩක් කරනවනම් හරියට වෙලාවකට පිලිවෙලකට කරන්න ඕනේ..නැත්තම් කරන වැඩෙනුත් වැඩක් නැති වෙනවා...මේක මගේ අදහස.කාගෙ හරි හිත රිදුනනම් සමාව භජනය කරනවා..කියන්න තියෙන දේ කියන්න එපැයි...

    මේකනම් හොද අදහසක්....
    00020456.gif