10.
අපිරිසිදු සුදු පාටයි වුනාම පිරිසිදු වුනාම කලු පාටයි ...



ඔයා දක්ෂයිනේ ..02
උඩින් දුවන වී තෝරා කියපන්නේ
බිමින් දුවන වී තෝරා කියපන්නේ
රටින් ගෙනෙන වී තෝරා කියපන්නේ
රජුට ඔබින් වී තෝරා කියපන්නේ
උඩින් දුවන වී ගිරවී නොවෙය් දා
බිමින් දුවන වී හාවී නොවෙය් දා
රටින් ගෙනෙන වී පරවී නොවෙය් දා
රජුට ඔබින් වී දේවී නොවෙය් දා
![]()

එපා වෙනකොට ළඟට ගන්නවා..ඕන වෙනකොට විසික් කරනවා .
කියන්නකො බලන්න මේකට උත්තරේ![]()
10.
අපිරිසිදු සුදු පාටයි වුනාම පිරිසිදු වුනාම කලු පාටයි ...



කුඩයඋඩට යන කලට රංමල විහිදෙනවා
බිමට එන කලට අහුරට මදි වෙනවා
වමෙන් කරු දිදී මැද කරු සවී වෙනවා
මෙතුන් පදේ තේරව්වොත් මම අද rep දෙනවා![]()
(සාදර අනුග්‍රහය ගූගල්) 

කුඩය(සාදර අනුග්‍රහය ගූගල්)
![]()

එපා වෙනකොට ළඟට ගන්නවා..ඕන වෙනකොට විසික් කරනවා .
කියන්නකො බලන්න මේකට උත්තරේ![]()
මම දන්නවා ටිටී හරි වැඩකාරී කියලා...![]()
01
නෙත්දෙක විනා නින්දක් නැති සේමා
පා දෙක විනා ගමනක් නැති සේමා
මඩාබොර දියේ පණ රැක ගන්නා හේමා
මෙතුන් පදේ කීවෙ කුමකට හේමා
මෙතුන් පදේ කීවේ ගිරයට හේමා......
RePost බුවා;13458273 said:01
නෙත්දෙක විනා නින්දක් නැති සේමා
පා දෙක විනා ගමනක් නැති සේමා
මඩාබොර දියේ පණ රැක ගන්නා හේමා
මෙතුන් පදේ කීවෙ කුමකට හේමා
මෙතුන් පදේ කීවේ ගිරයට හේමා......
හරි මල්ලි ....ඒත් මොකක්ද බං මෙ කරලා තියෙන්නේ..