2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෂාන් මටත් සින්දුවක් ඕනේ............:angry::angry::angry::angry:
    කලු උනාට කාරී මන්ද සින්දුව......
    ඕක Dedi කරන්න කව්රුත් නෑ මට..:no: ඒක නිසා මම මේ සින්දුව Hashandis වන ඔයාට Dedi කරනවා.....:lol:
    එළකිරි රේඩියෝ අහන් ඉන්න හැමෝවම එකතු කර ගන්නවා මේ සින්දුවට......

    ජීවිතේට අහල නැති සින්දුවක්.... මේකත් දීපන්කෝ අහල බලන්නත් එක්ක... හැබැ‍යි ඊට කලින් මම ඉල්ලපු සින්දුව දීපන්....:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    SacH1.png

    එලකිරී
    මමත් ආවා ඔන්න සෙට් වෙන්න

    එල එල සෙට් වෙමු එහෙනම්....
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ජීවිතේට අහල නැති සින්දුවක්.... මේකත් දීපන්කෝ අහල බලන්නත් එක්ක... හැබැ‍යි ඊට කලින් මම ඉල්ලපු සින්දුව දීපන්....:rofl::rofl::rofl:
    :shocked::shocked::shocked::shocked:

    ahala na ehenam ada ahannakoo
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif