ඔයා නිදාගන්නේ නැතුව radio shows කරන එකෙන් අපිට නියම fun එකක් ගන්න පුලුවන්....
Thanks නගෝ.....![]()
oyath wawlek tamai


ඔයා නිදාගන්නේ නැතුව radio shows කරන එකෙන් අපිට නියම fun එකක් ගන්න පුලුවන්....
Thanks නගෝ.....![]()


මම 12ට නිදාගත්තා.... දැන් නැගිට්ටේ...![]()

පිස්සුවක් කතා කරනවද? ලෝකේ පෙරලෙනවා කිව්වත් මට නිදිමතක් ආවොත් නිදාගන්නවා....ah mama hithuwe dawasema awadiyen kiyala![]()



පිස්සුවක් කතා කරනවද? ලෝකේ පෙරලෙනවා කිව්වත් මට නිදිමතක් ආවොත් නිදාගන්නවා....![]()

හැමදාම නෙවෙයිනේ.... ඉඳලා හිටලා නම් වවුලෙක් වෙනවා.oyaa tikak wawul model nisa ehema kiwe![]()


දන්නේ නෑ.... කවුරු කිව්වත් සින්දුව නම් ලස්සනයි.me song eka kiyanne kawuda



Poorna Sachintha & Kushani
දන්නේ නෑ.... කවුරු කිව්වත් සින්දුව නම් ලස්සනයි.![]()

Drama එක නම් මෙලෝ රහක් නෑ... හැබැයි ඒකේ සින්දු ටික නම් ලස්සනයි...anuttara radio drama eke tawath lassana song ekak![]()



ඌත් වවුල් style පුරුදු වෙනවා ඇති...ammoooooo sadaruwa 4.00 wenakam idhalamu mokata enna hadhanawadha danne nae
.



හ්ම් සින්දුව ලස්සනයි අක්කේanuttara radio drama eke tawath lassana song ekak![]()


කතාව නම් මෙලෝ රහක් නැ

.අර සමන් එදිරිමුනි නේද ඕක ලියන්නේ

.Drama එක නම් මෙලෝ රහක් නෑ... හැබැයි ඒකේ සින්දු ටික නම් ලස්සනයි...![]()