oyage waradi yaluwa.......podak hethana , salli uta ona vedehata wada karana danawada , natham ape aote wanuwan fight karanawada kiyala....mata kata wahagena ina tibuna..
මම $$$ හොයන්නෙ මගේ අතින් ශතයක් වත් වියදම් නොකර! ඉතින් මම හොයන සල්ලි මට මාසෙන් ආවත් එකයි අවුරුද්දෙන් ආවත් එකයි බන්... සල්ලි හොඳටම හදිස්සි උන් කරන්නෙත් ත්රේඩ් එකට බම්ප් දදා බලන් ඉන්න එක විතරයි. එහෙව් එකේ මම මොකටද බන් නිකම් වැඩ පාඩු කර ගෙන දඟලන්නෙ? උබට මම කට අරින්න කිව්වොත් නැහැ වහන්න කිව්වෙත් නැහැ නෙ බන්? එක එකා සල්ලි ගන්න ට්රයි කරන්නෙ උන්ට කැමති මට්ටමට.


