ඔව් බං ඕස්ට්‍රේලියාවට වගේ පැරදුනානම් ඩීසන් ඉන්නව නෙ![]()
අතට ලැබුන දේ කටට දාගන්න බැරි උනා නෙ
සිරාවට බං.. පපුව හිටී කියල හිතුවෙ.. ඔලුවේ කැක්කුමක් ඇවිල්ල කලන්තෙයකුත් ආව බං.. අම්මපල්ල ඇත්ත
තාම ශොක් වගේ බන් මොකද උනේ කියල තාම හිතා ගන්න බෑ![]()
පට්ට මචං. මේ මගුල හින්ද ඔලුව විකාරෙන් හිටියේ.
ඔන්න රෙප් 5 කුත් දුන්නා
pattaiii pataiii patama pattaiii
mey match ek hinda mind out wela thibe..
Thanks machan
