Oh Sh!t

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    oh_sht_33.jpg

     
    • Like
    Reactions: Harsh7046

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අම්මෝ බං
    මේ පොටෝ එක දැක්කම මගේ ඇඟත් හිරි වැටිලා ගියා
    සිරාවටම මෙහෙම තැනකට මට නම් යන්න බෑ...

    :(:(:(


    මේක නම් සුපිරිම සුපිරි වැඩේ කැත උනත්...
    මම හිතන්නේ මේ පොටෝ එකට සෑහෙන්නම රේටින්ස් ඇති..



    නිකමට හිතලා බලහන්
    තමන් යන ප්ලේන් එකේ ඔහොම සීන් එකක් අඩි ගානක් උඩින් ඉද්දි
    හරියම ඔය ජනේලේ ගාව ඉඳන් ඉඳලා,
    ඉස්ස ඉස්සෙල්ලම ඕක දකින ඩයල් එකට
    මොන වගේ හැඟීමක් දැනේවිද?

    :shocked::shocked::shocked::shocked:



    පව් බං...
    බල්ලෙක්ට අතවරයක් වෙන අවස්ථාවක්...

    :lol::lol::lol::lol:


    පොටෝස් ටික ඔක්කොම සුපිරි මේ ටික හිතට හොඳටම වැදුනා..
    රෙප් නම් දෙන්න විදියක් නෑ මචෝ ඉවර වෙලා....නේ...


    :(:(:(:(