SL Blacklisted Companies

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්

    පව් බන් බල්ලා :(
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්

    :lol: :lol: :lol: :lol:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්

    :lol::lol::lol: machan sry hina unata eth patta hina tho eka kiyapu widiyata...
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මචෝ plz කළුබෝවිල තියනවා "ද" කියල කෑම කඩයක්, "da meals" . දම්මික මෝටර්ස් එක ළඟ තියෙන්නේ. එකෙන් කෑම ගන්න එපා. පණුවෙක් හිටිය කෑම එකේ එක දවසක්, පොඩි එකෙක් නෙමේ හෙන පත එකෙක්. blacklist කරහන්.
     
    Jul 15, 2007
    96
    1
    0
    @nugegoda
    tech zone
    ada warranty clam karanna giyama api balen ungen badu aran dan kadunama kiyanna enawa wage maara talk denne.danna kauru hari innawa nam upadeshayak denawada moko ilagata karanne kiyala..
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Barklays
    මුන්ගෙන් අපේ එකෙක් RAM 3ක් ගත්තා...ඔරිජිනල් දෙකක් එක්ක එක රැම් එකක් පරණ එකක් ගහල දීල motherboard එකට...හොඳ වෙලාවට බලල ගත්තෙ....කිව්වම අනංමනං කියාගෙන ආව...එපාර මගෙ යාලුවත් උන්ට බැන්න...එතන ආපු වෙන කස්ටමර්ලා අප්සෙට් වෙයි කියල බයවෙලා උන් ටකස් ගාල ඒක මාරු කරල වෙන හොඳ රැම් එකක් දුන්න....ගස් බල්ලො බං !
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    Barklays
    මුන්ගෙන් අපේ එකෙක් RAM 3ක් ගත්තා...ඔරිජිනල් දෙකක් එක්ක එක රැම් එකක් පරණ එකක් ගහල දීල motherboard එකට...හොඳ වෙලාවට බලල ගත්තෙ....කිව්වම අනංමනං කියාගෙන ආව...එපාර මගෙ යාලුවත් උන්ට බැන්න...එතන ආපු වෙන කස්ටමර්ලා අප්සෙට් වෙයි කියල බයවෙලා උන් ටකස් ගාල ඒක මාරු කරල වෙන හොඳ රැම් එකක් දුන්න....ගස් බල්ලො බං !

    උන් එහෙම නොන්ඩි වැඩ කරන්නේ නැහැනෙ බන්
    ඉතුරු වෙලා හිටියෙ ඕකුන් විතරයි :dull:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එහෙම කතා කරන්ඩ එපා සහෝදරය.ඒ කතාව අසාදාරනයි.අපිට දෙවියන්ගේ ආශීර්වාදය තියෙනව.ඒ හින්ද අපේ අය ලස්සනයි.ඒකට ඊරිසියා කරන එක වැරදී නේද?ලස්සන අයට දෙවියන් ආශීර්වාද කරනව.එහෙම වුනාම දෙවියන්ගේ ආශිර්වාදයෙන් පවුල් ජීවිත ලස්සන වෙනව.ඕගොල්ලෝ එකට ඊරිසියා කරන්ඩ එපා.:)

    අනේ හුකේ :lol:
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    pissu bn barclays patta yako. ai bn laptop.lk ara supun arcade kiyala building 1k open kale un ban laptop.lk kiyala ariyane bn 1 thawa shop 1k okun original laptop.lk nemei bn okunta case 1k damma original karayage logo 1 registered naha kohedo mu dinna paw un. man ungen gatha (original laptop.lk) 1n badu hodai matanam price 1a nam ela wena 1k laga wath e price 1 ganda wenne na man baluwa widihata. samaarun kiyanawa me elakiri 1 badu cha kiyala mata nam ehema aulak thama une na
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Durst electronics,

    link ekak danna google karanakota eaka gana thread ekakuth hamba una.
    http://www.elakiri.com/forum/showthread.php?t=580439

    ali horu,
    pathha palaathe yanna epa.
    mage camera ekak dunna repair karanna,
    mama keewa estimate ekak oone kiala.
    mun kewa singapore indan gennanna oone 15000 yanawa kiala.
    mama keewa 15000 ok, hadala denna kiala
    masayak gia,
    2k gia,
    maasa 3k wethara mun kohoma hari adda....

    anthimata tikak saren katha karanakota kianawa 15000estimate eka dunne 3months walata kalin lu, dan eaka hadanawanam 30000k yanawalu, hadannada kiala ahanawa,

    ea gaanata ea camera eka aluthen ganna puluwan,

    hadanna epa badu denna keewama, service charges 1500i...

    mun badu hadanne na, aran theyan indala service charge gannawa wetharai...
     
    gepa

    Well-known member
  • කේ සත්ගුරුනාදන් කියන සම පිලිබඳ දොස්තර..චැනල් කරන්න යන්න එපා..ජෙනරල් හොස්පිටල් දොස්තරයෙක්..මූ ගානා අරං ලෙඩේ නම අහලා නිකම්ම බෙහෙත් දෙන යකෙක්..මම රැවටුනා..නුගේගොඩ සී මෙඩ් එකට එනවා..යන්ට එපා
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha

    Ela ela