ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එහෙනම් ඔබට අනුව 'නිදහස් අධ්‍යාපනය' මොකද්ද? පෞද්ගලික ක්‍රමයෙන් නිදහස් අධ්‍යාපනය ලබන්නේ කොහොමද? :eek:
නිදහස් අධ්‍යාපනය යනු ශිෂ්‍යාට අවශ්‍ය තමන් කැමති ක්ශේත්‍රයක් තෝරාගෙන ඒ කරා තමන්ගේ ඉගෙනීම මෙහෙයවීමයි. එසේ කිරීමට නම් පහසුකම් අත්‍යාවශ්‍ය වේ. එබැවින් පවුලේ ආදායම මත පදනම් වූ සාධාරන මුදලක් අය කිරීමෙන් ඊට අවශ්‍ය අවකාශය සැලකේ. මින් අද්‍යාපනය සම්පූර්නයෙන්ම පුද්ගලීකරනය කලයුතු බව නොහැඟවේ :)
 
Last edited:

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    'සාධාරණ අයකිරීම්' ඇරුනහම මේ අනිත් ඒවා දැනටමත් තියනවනේ?

    Prashnaya pahadili natha!
    ඇහුවේ අධ්‍යාපනය හැමෝටම මිලට දීමද ඔය කියන පෞද්ගලික අධ්‍යාපනික ක්‍රමය කියල?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    'සාධාරණ අයකිරීම්' ඇරුනහම මේ අනිත් ඒවා දැනටමත් තියනවනේ?

    හැබෑට? එහෙනම් මොකද මේ ලක්ෂ ගානකට විශ්ව විද්‍යාල පහසුකම් නැත්තෙ, තව එතනින් ගියාම උසස් පෙලට එහෙම අපි කැමති ක්ෂේත්‍ර තෝරගන්න පුලුවන්ද? නගරෙ තියෙන පහසුකම් ගමේ තියෙනවද? නගරබද පාසල් වල මෙච්චර තදබදය ඇයි? රටට අධ්‍යාපනයෙන් ප්‍රතිපල නැත්තෙ ඇයි?

    එතකොට කෝ ලන්කාවෙ නිදහස් අධ්‍යාපනේ?
     
    අතිශයින් දුප්පතුන්ට මිලක් නොමැත. මිලක් නියම කිරීමෙ එක් අරමුනක් වනුයේ අධ්‍යාපනයේ වටිනාකම සුරක්ෂිත කිරීමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    නැහැ රජයේ විශ්ව විද්‍යාලවල යන අඩු ලකුණු ගත්ත කෙනෙකුට තොර ගන්න පුළුවන් වැඩි ලකුණු ගත්ත අය ඒ ගොල්ලන්ට කැමති විෂය තේරුවට පස්සෙය් සෙට් වෙන තේරිච්ච විෂය ටිකක් විතරය්.
    තමන් කැමති උනත් විශ්ව විද්‍යාලේ යන අඩු ලකුණු ගත්තු කෙනෙකුට තමන් කැමති විෂයක් කරන්න බෑ.

    හැමෝටම කියල කිව්වේ නෑ නේ. සල්ලි තියෙන කට්ටියට විතරය්. හරියට පෞද්ගලික රෝහල් වගේ.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    හැබෑට? එහෙනම් මොකද මේ ලක්ෂ ගානකට විශ්ව විද්‍යාල පහසුකම් නැත්තෙ, තව එතනින් ගියාම උසස් පෙලට එහෙම අපි කැමති ක්ෂේත්‍ර තෝරගන්න පුලුවන්ද? නගරෙ තියෙන පහසුකම් ගමේ තියෙනවද? නගරබද පාසල් වල මෙච්චර තදබදය ඇයි? රටට අධ්‍යාපනයෙන් ප්‍රතිපල නැත්තෙ ඇයි?

    එතකොට කෝ ලන්කාවෙ නිදහස් අධ්‍යාපනේ?

    පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ, රජයේ පාසල්වල වුණත් තෝරාගැනීම් සැහෙන්න තියනවා එහෙමත් බැරිනම් ජාත්‍යන්තර පාසල් තියෙන්නේ, පහසුකම් නැත්තම් පහසුකම් තියන එකකට යනවා (යන්න අපහසු බව වෙනම කතාවක්) ඔබ කියන ආකාරයේ 'නිදහස් අධ්‍යාපනයක්' තමයි බොහෝදුරට දැන් තියෙන්නේ.

    අතිශයින් දුප්පතුන්ට මිලක් නොමැත. මිලක් නියම කිරීමෙ එක් අරමුනක් වනුයේ අධ්‍යාපනයේ වටිනාකම සුරක්ෂිත කිරීමයි.
    අතිශය දුප්පතුන් හඳුනා ගන්න නිශ්චිත සංරචකය? :nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ, රජයේ පාසල්වල වුණත් තෝරාගැනීම් සැහෙන්න තියනවා එහෙමත් බැරිනම් ජාත්‍යන්තර පාසල් තියෙන්නේ, පහසුකම් නැත්තම් පහසුකම් තියන එකකට යනවා (යන්න අපහසු බව වෙනම කතාවක්) ඔබ කියන ආකාරයේ 'නිදහස් අධ්‍යාපනයක්' තමයි බොහෝදුරට දැන් තියෙන්නේ.

    කෝ බන් උඹ මෙච්චර වෙලා කිව්වා නිදහස් අද්යපනේ? ඔය තියෙන්නේ නිදහස් අද්යපනේද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ, රජයේ පාසල්වල වුණත් තෝරාගැනීම් සැහෙන්න තියනවා එහෙමත් බැරිනම් ජාත්‍යන්තර පාසල් තියෙන්නේ, පහසුකම් නැත්තම් පහසුකම් තියන එකකට යනවා (යන්න අපහසු බව වෙනම කතාවක්) ඔබ කියන ආකාරයේ 'නිදහස් අධ්‍යාපනයක්' තමයි බොහෝදුරට දැන් තියෙන්නේ.

    අතිශය දුප්පතුන් හඳුනා ගන්න නිශ්චිත සංරචකය? :nerd:
    ලන්කාවෙ ජාත්‍යන්තර පාසල් කියන්නෙ විහිලුවක් විතරයි. පුද්ගලික කැම්පස් නෑ,
    පවුලේ අදායම, හා ජනසන්ගනනයෙන් ගනු ලැබුනු ප්‍රතිපල :)
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නැහැ රජයේ විශ්ව විද්‍යාලවල යන අඩු ලකුණු ගත්ත කෙනෙකුට තොර ගන්න පුළුවන් වැඩි ලකුණු ගත්ත අය ඒ ගොල්ලන්ට කැමති විෂය තේරුවට පස්සෙය් සෙට් වෙන තේරිච්ච විෂය ටිකක් විතරය්.
    තමන් කැමති උනත් විශ්ව විද්‍යාලේ යන අඩු ලකුණු ගත්තු කෙනෙකුට තමන් කැමති විෂයක් කරන්න බෑ.
    මේ ඉතින් ඔයාම කියන විදිහේ රජය නිකන් දෙන අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලවල කතාවනේ. පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනෙතරම් තියෙන්නේ යනවා නම්.

    හැමෝටම කියල කිව්වේ නෑ නේ. සල්ලි තියෙන කට්ටියට විතරය්. හරියට පෞද්ගලික රෝහල් වගේ.
    ඉතින් දැනටමත් එහෙම පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ. :oo:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කෝ බන් උඹ මෙච්චර වෙලා කිව්වා නිදහස් අද්යපනේ? ඔය තියෙන්නේ නිදහස් අද්යපනේද?
    අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ, ඔය මම කලින් කියපු තැනමයි.

    ලන්කාවෙ ජාත්‍යන්තර පාසල් කියන්නෙ විහිලුවක් විතරයි. පුද්ගලික කැම්පස් නෑ, පවුලේ අදායම හා ජනසන්ගනනයෙන් ගනු ලැබුනු ප්‍රතිපල :)
    මේවා මෙහෙම කිව්වට කිසි අගයක් නෑ. හේතු ඉදිරිපත් කරන්න ඕනේ. 'ලන්කාවෙ ජාත්‍යන්තර පාසල් කියන්නෙ විහිලුවක්' කියන්නේ ඇයි?
    මම දන්න තරමින් නම් පෞද්ගලික වි.වි. ඕනේ තරම් තියනවා. SLIIT, SAITA අහල නැද්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ඉතින් ඔයාම කියන විදිහේ රජය නිකන් දෙන අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලවල කතාවනේ. පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනෙතරම් තියෙන්නේ යනවා නම්.

    ඉතින් දැනටමත් එහෙම පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ. :oo:
    එහෙම වර්ග දෙකක් තියෙන එකෙන් විශමතාවක් ඇතිවෙන්න පුලුවන්.ඒක බරපතලයි ඒ හින්දා හැමෝටම එකම ක්‍රමයක් තියෙන්න ඕන :cool:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එහෙම වර්ග දෙකක් තියෙන එකෙන් විශමතාවක් ඇතිවෙන්න පුලුවන්.ඒක බරපතලයි ඒ හින්දා හැමෝටම එකම ක්‍රමයක් තියෙන්න ඕන :cool:

    දැන් දුප්පතුන්ට නිකන් අධ්‍යාපනය දෙන්න ඕනේ කිව්වේ ඔයාමනේ, එතකොට ක්‍රම දෙකක් වෙන්නේ නැද්ද? :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් දුප්පතුන්ට නිකන් අධ්‍යාපනය දෙන්න ඕනේ කිව්වේ ඔයාමනේ, එතකොට ක්‍රම දෙකක් වෙන්නේ නැද්ද? :nerd:
    මෙහෙමයි එකම පද්ධතියක් ඇතුලෙ ක්‍රම දෙක තියෙන්න ඕන:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආ ඇත්තද? දැන් ඔය පද්ධතිය මොකද්ද? :rolleyes:
    රාජ්‍ය අද්යාපන ආයතනවලට මිලක් අයකරන්න ගන්න ඕන. පුලුවන්නම් ප්‍රයිවට් කැන්සල් කලාට කමක් නෑ
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රාජ්‍ය අද්යාපන ආයතනවලට මිලක් අයකරන්න ගන්න ඕන. පුලුවන්නම් ප්‍රයිවට් කැන්සල් කලාට කමක් නෑ

    දැන් ඕකයි පද්ධතිය එහෙනම්. ඇයි පෞද්ගලික වි.වි. වහන්නේ? පෞද්ගලික ඒවා වැහුවට පස්සේ ඒවායින් ඉගෙනගන්න/උගන්නන අයට මොකද වෙන්නේ?

    අදහසක්: නරකද ඔය අදහස් ඔක්කොම ටික පිළිවෙලකට ලියල පොස්ට් එකක් දැම්මනම්? ඔය කියන 'නිදහස් අධ්‍යාපනය' ගැන දැනගන්න අනිත් අයත් කැමති වෙයිනේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් ඕකයි පද්ධතිය එහෙනම්. ඇයි පෞද්ගලික වි.වි. වහන්නේ? පෞද්ගලික ඒවා වැහුවට පස්සේ ඒවායින් ඉගෙනගන්න/උගන්නන අයට මොකද වෙන්නේ?

    අදහසක්: නරකද ඔය අදහස් ඔක්කොම ටික පිළිවෙලකට ලියල පොස්ට් එකක් දැම්මනම්? ඔය කියන 'නිදහස් අධ්‍යාපනය' ගැන දැනගන්න අනිත් අයත් කැමති වෙයිනේ.
    ඒවා කෙලින්ම රජයට ගන්න එක කරන්න පුලුවන්නම් එච්චරයි

    කනගාටුයි වෙලාවක් නොමැත
    :)