අම්මට සිරි වෙනවා අර සාරි අදින කෙනත් මේවගේද සැසා කියහන්කෝ මට කියහන්කෝ

දෙන්නම ගොඩක් එක වගේලු.අම්මට සිරි වෙනවා අර සාරි අදින කෙනත් මේවගේද සැසා කියහන්කෝ මට කියහන්කෝ



වෙලාවකට මූ පව් කියලත් හිතෙනවා බන්.... මූට කොහොමටවත් ළිඳෙන් ගොඩට එන්න විදියක්ම නෑනේ...![]()




ලේලි කෙනෙක් වෙන්න කැමති කෙනෙක් තාම නැහැනෙ හම්බුණේ.දැන් අපි නාකියිනෙ
![]()
නාකි කුකුලො කොච්චර කිකිලියො හොයා ගන්නවද අයියෙ..