2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    NotAgain-300x240.jpg
    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ දැන් යන සින්දුවේ ලින්ක් එකක් දෙන්නකෝ...

    Sukuruththan - Keshan Shashindra

    ගූගල් කරන්න හොයාගන්න පුළුවන් වෙයි :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ දැන් යන සින්දුවේ ලින්ක් එකක් දෙන්නකෝ...
    sukuruththan mp3 download කි‍යලා search කරපන්.. මෙතන දාන්න බෑ බන්..spam වෙනවා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මගෙන් බැනුම් කෝටියයි නටනවා වැඩියි කියලා..

    වැඩක් පලක් කරන්නෙ නැතුව නට නටා ඉන්න එකයි කරන්නෙ කියල බණිනව ද? :shocked:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සුකුරුත්තන් පොත්තෙ නතින් පිස්සු පීකුදූ
    අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
    එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හඩු
    දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ

    ජෝගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

    අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
    සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ‍රැල් එක
    දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
    බඩුම තමයි වැදුනොත් කමරේ බෙල් එක

    ඇඩෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
    පට්ට මැක්ස කොර මියුසික් ලයින් කිරිල්ල
    එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
    ෆුල් හින්දුස්තාන් උන්ට රජ සැලකිල්ල

    වරක නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
    ගොජබි ඩීල් පොර ටෝකින් බැදගෙන පු‍ටු
    සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
    අපි ඔ‍ටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බ‍ටු