ප්රශ්නේ ටිටී බඳින්නේ කාවද?
1. සැසා
2. සෝමේ
3. ස්ටයිලා
4. හෂාන්
හරි පිළිතුර යටින් ඉරක් අඳින්න............
අර අහිංසක අමිලයට බඩේ පාර වදිනවා කියහන්කෝ... ඒත් ඌ අද ඇවිල්ලා නැති හින්දා කවුරු හරි ඒ වැඩේ කරන එකත් හොඳයි...ලීරික්ස් දාන්වයි කියහන්කෝ



අම්ම මගෙ කම්පියුටර් එක උස්සලා පොලවේ ගහන්නෙ නැති ටික විතරයි...එහෙනම් ඉතින් බැණුම් අහගෙන ඔය හිටපු විදියට ම හිටියනම් හරිනෙ
![]()


e moko eමම දැන් ආවට වෙනදා වගේ නිතරම එන්න වෙන්නේ නෑ...
කම්මැලි නිසයි ආවේ ..![]()

දැන් බැලුවහම ලෙඩ හොඳ කිරීමේ හැකියාවත් ගැහැණු ළමයින්ට උපතින්ම ලැබෙනව වගේ. සසලිට් සහෝගෙ ලෙඩත් හොඳයිනෙ.





ඔන්න ආපහු කියනවා... අහගනින්... අදත් reload එක ගනින් කොහොමහරි...![]()
ada yata hangannaඅම්ම මගෙ කම්පියුටර් එක උස්සලා පොලවේ ගහන්නෙ නැති ටික විතරයි...
රෑට නිදිය ගන්නේ නෑ කියලා අම්මට අහු උනානේ ..
ඒකයි ප්රශ්න ඔක්කොම .. :/
අම්ම මගෙ කම්පියුටර් එක උස්සලා පොලවේ ගහන්නෙ නැති ටික විතරයි...
රෑට නිදිය ගන්නේ නෑ කියලා අම්මට අහු උනානේ ..
ඒකයි ප්රශ්න ඔක්කොම .. :/
නිදාගන්නෙම නැද්ද? එහෙනම් ඉතින් බණින එක අහන්න දෙයක්යෙ. හොඳත් නැහැනෙ ඉතින් නිදාගන්නෙ නැති එක වැඩිය 
හක් අ කකුලට වෙන්න
හක් අ ඔලුවට වෙන්න
හක් අ ඇගටම වෙන්න




patta sinduwa neda malinga ayyeSukuruththan - Keshan Shashindra
ගූගල් කරන්න හොයාගන්න පුළුවන් වෙයි![]()
