

මාත් එහෙම තමයිසමහර වෙලාවට 10 වෙනව. ඇයි ඉතින් එළකිරි රේඩියෝ අහල නිදාගන්නකොට කොහොමත් 1 පහුවෙලානෙ
![]()


ඒ කියන්නෙ ඔයා එළිවෙලා ද නිදාගන්නෙ?
![]()

ඒක තමයි කියන්නේ බිව්වට කමක් නෑ...ගානකට බීපන් කියලා...බීමේ ආනිසංස
owluටිටීගෙ නම මලීෂද![]()

awilla nedha poraඋ ගෙදර තව ටිකකින් එයි..

ඊලඟ දවසේ ලේසි ප්රශ්නයක් අහපන් සෝමේ අයියේ... එතකොට අපිත් උත්තර දෙන්නම්...

සෝමේ සින්දුවක් ඉල්ලන්න පුළුවන් ද?
ඒක තමයි කියන්නේ බිව්වට කමක් නෑ...ගානකට බීපන් කියලා...

තුක් මම තොට කිව්වේඔව් බං මාත් දාන්න හැදුව.කොහෙද පැය බාගයක් පරක්කු උන ගමන් රතු ඉරපරක්කු වෙලානේ ආවේ... රතු ඉර ගහලා බන්

rock kiyana hugak ayata puluwan
hakiyawa thibbata ruchikathwaya wenas hindha kiyannne nae ayye
eka mama hodhatama dakala thyenawa![]()
සමහර දවස් වලට පැය 3 වත් නිදාගන්නේ.. නැ ..![]()