uba yanwada





ඔයා අදද අනෙ දන්නේ ..ටිටීගෙ නම මලීෂද![]()

rcccc තේරුම හිතා ගන්න බෑ,,..rcccc thmaoke theruma kiyannna balanna puluwannam
danne nae ethin mali kiwwahama mathkwenne nam ithin samanali nangiwa thma
kamak nae oya malishane.dan mokadha oyata ekapaaratama apita nama kiyanna hithune sis
![]()



එහෙම නෑ මල්ලි ඒක උපතින්ම පිහිටන්න ඕන ගොඩක් වෙලාවට. හැම සිංදුවම එහෙම කියන්න බෑ. කියන්න පුළුවන් එත් වැඩක් නෑ හරියට ඒකෙ ස්වරස්තානවලට පිහිටන්න බෑ.
ehmadha.eth mama dakala thyeawane
awulak nae dan oya music monwaharith kaladha ayye

කොහොමත් ඔයා ඉන්න රටේ ගොඩක් මිනිස්සු එහෙමයි කියල මාත් අහල තියෙනව. හොඳ නැහැනෙ ඒක හැබැයි.
ehmadha.eth mama dakala thyeawane
awulak nae dan oya music monwaharith kaladha ayye
![]()
ඔව් ඉතින් කියන අය ඇති තමයි
මම ඉතින් ඕව වැඩිය හොයන්නෙ නැහැනෙඔයා අදද අනෙ දන්නේ ..![]()


නමට වඩා චරිතෙ තමයි හොයන්නෙ.

ලස්සන පින්න මලේ ඔබ සුවඳයි සෑම කලේ
මගෙ හද ගත්ත ලඳේ ඔබ මගෙමයි සෑම දිනේ




ලස්සන පින්න මලේ ඔබ සුවඳයි සෑම කලේ
මගෙ හද ගත්ත ලඳේ ඔබ මගෙමයි සෑම දිනේ






ඕවට ආරාධනා කරන මිනිස්සු කාඩ් එකේ ලියලා තියෙන්නේ "ඔබ දෙපලට ඇරයුම් කරමු" කියලනේ... ඉතින් මොනවා කරන්නද බන්... අම්මයි තාත්තයි ගිහිල්ලා බඩ පැලෙන්න කාලා එනවා...

