2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටිටීගෙ නම මලීෂද:shocked::shocked::shocked:
    ඔයා අදද අනෙ දන්නේ .. :rofl:
    rcccc thma :oo:oke theruma kiyannna balanna puluwannam:)danne nae ethin mali kiwwahama mathkwenne nam ithin samanali nangiwa thma:)
    kamak nae oya malishane:).dan mokadha oyata ekapaaratama apita nama kiyanna hithune sis:dull:
    rcccc තේරුම හිතා ගන්න බෑ,,..:baffled::rofl:
    මෙහේ සමහර අය කලින් ඉඳලම මගෙ නම දන්නවා ,:)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    somapala.gif
    somapala.gif

    somapala.gif
    somapala.gif
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම නෑ මල්ලි ඒක උපතින්ම පිහිටන්න ඕන ගොඩක් වෙලාවට. හැම සිංදුවම එහෙම කියන්න බෑ. කියන්න පුළුවන් එත් වැඩක් නෑ හරියට ඒකෙ ස්වරස්තානවලට පිහිටන්න බෑ.
    :oo:ehmadha.eth mama dakala thyeawane:)awulak nae dan oya music monwaharith kaladha ayye:cool::cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කොහොමත් ඔයා ඉන්න ‍රටේ ගොඩක් මිනිස්සු එහෙමයි කියල මාත් අහල තියෙනව. හොඳ නැහැනෙ ඒක හැබැයි.

    ඔහොම තාම.... :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo:ehmadha.eth mama dakala thyeawane:)awulak nae dan oya music monwaharith kaladha ayye:cool::cool:

    අපෝ නෑ. මං ඕව ගැන දන්නෙ නෑ :lol: ඔව් ඉතින් කියන අය ඇති තමයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන පින්න මලේ ඔබ සුවඳයි සෑම කලේ
    මගෙ හද ගත්ත ල‍ඳේ ඔබ මගෙමයි සෑම දිනේ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඕවට ආරාධනා කරන මිනිස්සු කාඩ් එකේ ලි‍යලා ති‍යෙන්නේ "ඔබ දෙපලට ඇර‍යුම් කරමු" කි‍යලනේ... ඉතින් මොනවා කරන්නද බන්... අම්ම‍යි තාත්ත‍යි ගිහිල්ලා බඩ පැලෙන්න කාලා එනවා...

    හිහිහිහි උබ එදාට කඩෙන් කා අයියෝ සල්ලි කියල බලන්නේ නැතුව :lol::lol: