එහෙම ඔට්ටු නෑකවුරු ගැහුවත් ප්රශ්නයක් නෑ...Replies 1000 පහු වෙනවනම් එච්චරයි...

ඇරියා ඇරියා සෝමේ අරාට ඇරියා
කලින් කාර් එකක් ගත්තු වෙලාවක හම්බ වුන බිලක් තිබුනා... මම බලලා උඹට PM එකක් දාන්නම් මචන්... (ඒක සිංහල පොරක්ගේ කඩයක් මචන්...toys විතරමයි තියෙන්නේ... දැන් මාස දෙක තුනකට කලින් පටන් ගත්ත කඩයක්..)කඩේ නම කියපන්z මචන්z
දැක්කේ නෙද්ද? RC car A-Z කියල දුන්නා..







එළකිරි කොල්ලෙක්;13716481 said:මමත් ඒ ත්‍රෙඩ් එක නම් බැලුව.ඒකට සල්ලි තමයි නැත්තෙ ඒ වුනාට බං.
මම ඊළඟ අවුරුදු 8 ඇතුලෙ කොහොම හරි ඒක කරනවා
ජයන්තට පිස්සුලු
අන්ගොඩලු
කහ පාට පෙති දෙකක් බීපන් ජයන්ත මතන්




ජයන්තට පිස්සුලු
අන්ගොඩලු
කහ පාට පෙති දෙකක් බීපන් ජයන්ත මතන්
අද කාලේ ඉන්න ගෑණු පිස්සොන්ට වඩා RC පිස්සෝ වෙන එක ආතල් මචන්...පිස්සෝයි කියහන්කෝ
![]()
එළකිරි කොල්ලෙක්;13716492 said:![]()
ගෙදරින් RC එකකට කෙළින්ම 1ක් ඉල්ලන්න බෑ නෙ බං