Epawela :(

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ඔව් බන් එපා වෙනවා . අපේ ගෙවලුත් යට වෙන සීන් එකක් තියෙන්නේ :(
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උඹල ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කරන්නෙ නැද්ද? :P
     

    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    උඹල ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කරන්නෙ නැද්ද? :P

    slt speed block කරල නිසා ඇඟ උණුසුම් කරගන්නවාට වඩා හොඳයි බං ගිහින් මෙට්ටේ අතුල්ලා ගන්නවා. :(
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    slt speed block කරල නිසා ඇඟ උණුසුම් කරගන්නවාට වඩා හොඳයි බං ගිහින් මෙට්ටේ අතුල්ලා ගන්නවා. :(

    ada maase mulane. mage nan hari.:)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සීතලයි යකුනේ :oo:
    නුවර එලි පැත්තෙ යන්න කියල හිතං හිටියෙ දෙසැම්බර් දිහා..
    මෙහෙමම තිබුනොත් නම් ඔන් නෑ කියල හිතෙනවා :sorry:
    arctic-cold.png