2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113

    tk048.gif
    tk048.gif
    tk048.gif
    tk048.gif
    tk048.gif
    tk048.gif

    tk048.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එහෙමද... එහෙනම් එළනේ... මේකේ ගණන් එහෙම කොහොමද මචෝ


    ඕක නම් මචන් 18 - 20 අතර යනවා....සෙකන්ඩ් හෑන්ඩ් ඊට අඩුව ගන්න පුළුවන් ...
    කොහොමත් ඉතින් අලුතින්ම ගන්න එක ඇගට හොදයි ..:)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    27000ක් වගේ වෙන්න ඕනේ මචං ඕක ලිබටි ප්ලාස එකේ

    ෆෝන් එකනම් එල වගේ... මන් ට්‍රයි පාරක් දීල බලන්නම් හැමෝටම තැන්ක්ස් වේවා
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    $1188.00

    :cool::cool::cool:
    ලංකාවේ මුදලින් කියක් විතර උනාද මචෝ ,,,,:):)

    ඔය වහේ ගානක් උන.. සිංග ඩොලර් එක වෙනස් වෙන නිසා ගැන වෙනස් වෙනවා... S$1188.00
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ලංකාවෙ Apple dealersල කවුද? iphone 5 එක කීයක් විතර වෙනවද ලංකාවෙ ගානින්?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක නම් මචන් 18 - 20 අතර යනවා....සෙකන්ඩ් හෑන්ඩ් ඊට අඩුව ගන්න පුළුවන් ...
    කොහොමත් ඉතින් අලුතින්ම ගන්න එක ඇගට හොදයි ..:)
    ඩුවෙල් සිම්ද මචෝ ,,,:eek::eek:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඕක නම් මචන් 18 - 20 අතර යනවා....සෙකන්ඩ් හෑන්ඩ් ඊට අඩුව ගන්න පුළුවන් ...
    කොහොමත් ඉතින් අලුතින්ම ගන්න එක ඇගට හොදයි ..:)

    මේ මල් බබා කියන්නේ 27000ක් වෙනවා කියල.. ඔවු ඔවු බ්‍රෑන්ඩ් නිවු තමයි අනිවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවෙ Apple dealersල කවුද? iphone 5 එක කීයක් විතර වෙනවද ලංකාවෙ ගානින්?
    බම්බලපිටිය හරියේ ඇපල් අයිටම් කරන ෂොප් එකක් තියෙනවා නේද මචෝ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අද ජ‍යන්ත‍යාත් නෑ... සැසාත් නෑ... ඉතින් මොකෙක් හරි ලිඳේ ඉන්නත් ඕනනේ.....:lol::lol::lol:


    දෙන්නා ගොට්ටක් පැනාලා
     
    Status
    Not open for further replies.