2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ෂොප් එකට ගිහින් අහපන් උන්ගේ බඩු හොදයි
    වොරන්ටි උනත් කිසිම කරදරයක් නෑ
    ෆෝන් සම්බන්ධයෙන් ඕන මගුලක් එතන තියෙනවා

    එලම තමයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම ද? අනේ මන්ද. බලමුකො එහෙනම් ප්‍රතිචාරයක් ආවහම
    කටාරනේ ඉන්නේ
    සුවර් අරාබි කෑල්ලක්
    හරි පිලිපින් කාල්ලෙක් හරි
    නේපාල් කෑල්ලක් හරි පකිස්තාන් ඉන්දියන් එකියක් හරි සෙට් කරගෙන ඇති
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Onna machan apith set wuna
    11.gif
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :oo::oo: aFFOOiii nea luu :sorry::sorry: free welawata witarak FB lindata wela ohe uda balan innawaluu:dull::dull: e sangam walata wedi kemettak nelu :rofl::rofl:

    එහෙම ද? ඔව් ඉතින් වැඩි හරියක් ඒකෙ කරන්න වෙන්නෙ උඩ බලන් ඉන්න එක තමයි අප්ඩේට් නැතිවුණොත් :lol::lol: නැත්තම් ඉතින් ගේම්ස් තමයි.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒක තම‍යි බන්.... ඕකා මොනවා කලාටද බෑන් කරන්නේ... එහෙනම් ඉතින් scurvyව බෑන් කරන්න ඕනේ ඌට කලින්....:lol::lol::lol:


    උ දැන් SIX pack දාන්න හදන්නේ.. :shocked:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම ඔයා කිව්වා එක හිතේ තියාගෙන හිටියේ ,,,:(:(:(
    ඕකේ ජෙලි බීන් තියෙන්නේ .............
    ඔයා මට පොඩ්ඩක් model එකක් කියන්ඩකෝ ............
    :):):)


    මන් කිව්වේ නම් S3 එක ගැන මචන්...ඒකෙ නම් ජෙලි බින් එනවා..Note2 එකෙත් එනවා..
    ගන්නවා නම් S3 එක ගන්න..


    http://www.gsmarena.com/samsung_i9300_galaxy_s_iii-4238.php
     
    Status
    Not open for further replies.