2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බ්ලැක්බෙරි සෙට් වෙන්නෙ නෑ බන්
    සක්රෝක් කියල එළකිරියේ එකෙක් ගාව තියෙනවා මට පෙන්න බෑ එක
    ලස්සනයි හොද ප්‍රොෆෙෂනල් ලුක් එකක් නම් තියෙනවා


    business ඩයල් වලට නන එල
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කෝරලේමහත්තයා;13785308 said:
    ඇර ටික්කෝ,:)

    අද වැඩ ගොඩයි අහගෙන ඉන්නේ..

    :eek::eek: 1000 walata hariyanna eeye
    sFun_violinwack.gif
    hamba wela Mr.kooralzz ta haminegen..:lol::lol:
    ada gedara walan pigan tikath wash karanna welada manda
    m0835.gif
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උ දැන් SIX pack දාන්න හදන්නේ.. :shocked:
    බොන්න වතුර ටිකක් නැති රටවල් වල ඉන්න එවුන්ට මොන six packද බන්.... ඒකත් ඕකගේ බොරුවක් වෙන්න ඇති....:lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටාරනේ ඉන්නේ
    සුවර් අරාබි කෑල්ලක්
    හරි පිලිපින් කාල්ලෙක් හරි
    නේපාල් කෑල්ලක් හරි පකිස්තාන් ඉන්දියන් එකියක් හරි සෙට් කරගෙන ඇති

    අනේ මන්ද ඒකනම්. ඇයි ඉතින් ලංකාවෙ අයත් ඉන්නවනෙ එහෙ ඕන තරම්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඇපල් මුතුමාල කියලද දන්නෙ නෑ විකුනන්නේ

    මුතුමාල ඇපල්
    සුනිල්ගේ ඇපල්

    සුනිල් ට්‍රේඩර්ස් ... මාලාබේත් එකක් තියෙඅන්ව..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝරලේමහත්තයා;13785366 said:
    පොල් ගෙඩි දෙකක් ගාලදීල ශේප් කරගත්තා..:baffled:

    එහෙමවත් ශේප් වුණ එක මදැයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මන් කිව්වේ නම් S3 එක ගැන මචන්...ඒකෙ නම් ජෙලි බින් එනවා..Note2 එකෙත් එනවා..
    ගන්නවා නම් S3 එක ගන්න..


    http://www.gsmarena.com/samsung_i9300_galaxy_s_iii-4238.php
    thankz කොල්ලා,,,,,,
    note 2 හොදයි නේද
    මම ඔයාට කියන්නම්කෝ .............:):):)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ ෆෝන් එක Sony Ericsson Xperia Ray එකක්....එකේ O.S එක එන්නේ Ginger Bread - 2.3.4 ඕක අප්ග්‍රේඩ් කලා Ice Cream Sand witch - 4.0.4 වලට එකෙන් පස්සේ ඉඳලා මේන් වින්ඩෝ එකේ තියෙන Apps Short Cuts රෙමොවෙ කරන්න බෑ. Add කරන්න නම් පුලුවන්...Remove නෑ දන්න එකෙක් සොලුයුෂන් එකක් කියන්න පුලුවන් ද????
    :oo::oo::oo:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කටාරනේ ඉන්නේ
    සුවර් අරාබි කෑල්ලක්
    හරි පිලිපින් කාල්ලෙක් හරි
    නේපාල් කෑල්ලක් හරි පකිස්තාන් ඉන්දියන් එකියක් හරි සෙට් කරගෙන ඇති


    නැ නැ ... එකක් ඉන්නවා ලංකාවේ.. .
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නැත්නම් මෙවන්ට කිව්වා නම් ඇපල් එකක් ගන්න පුළුවන් වෙයි
    40% වගේ ඩිස්කවුන්ට් එකක් එක්ක වගේ :lol:

    ගොඩනේ බන්
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එල එල මචෝ... මන් ට්‍රයි කරන්නකෝ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    thankz කොල්ලා,,,,,,
    note 2 හොදයි නේද
    මම ඔයාට කියන්නම්කෝ .............:):):)


    එල එල මචෝ....Note2 නම් පට්ට...ගාන තමයි ඉතින්..:dull:

    මාත් හෙට අනිද්දා දිහාට S3 එකක් ගන්න ඉන්නේ :cool:
     
    Status
    Not open for further replies.