2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජාතික ලැයිස්තුවෙන් ආපු නිත්‍ය සාමජිකයෙක් තමයි එම් ජයන්ත කියන්නේ :lol::lol::lol:

    idin mama ube jambu gaha kapanawa

    047.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනාගත අන්තර්සක්වල පාලක ඔරියන්තුමාව ඊළඟ සින්දුවට එකතු කරගන්නවා :lol::lol::lol:
    ඌත් රේඩි‍යෝව අහගෙනද බන් ඉන්නේ....:oo::oo::oo:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    කසුන් කල්හාරගේ ඇරඹුමම කඳුලක් වෙලා ඕනේ :(:(:(
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පෝස්ට් නොදැම්මට අහගෙන ඉන්නේ.

    කට්ටිය 1000 අරගෙන යන්න. මම එන්නම් 1000 ගහන්න.
    :P:P:P

     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ජාතික ලැයිස්තුවෙන් ආපු නිත්‍ය සාමජිකයෙක් තමයි එම් ජයන්ත කියන්නේ :lol::lol::lol:
    විලුවට නේමේ:no: බන් සිරාවටම වුට අවුලක් තියනවා නේද :eek:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කසුන් කල්හාරගේ ඇරඹුමම කඳුලක් වෙලා ඕනේ :(:(:(

    මොනාද බන්, මම මේ පට්ට දුකින් ඉන්නෙ, අමාරුවෙන් හිත හදාගන්න රේඩියෝ එකට ආවම ඔහොම සින්දු ඉල්ලන්න එපා බන්. මූඩ් අවුට් යනවා :(
     
    Status
    Not open for further replies.