පට්ට සින්දුව..
ජෝතිපාලගෙන් පස්සේ දැනෙන්න කිව්වේ මු තමා
වරෙන් වරෙන්... සෙට් වෙමු...
එළ එළ මල්ලි සෙට් වෙන්න
ආපහු ගෙදර යන්න වෙන්නේ දෙසැම්බර් අන්තිම සතියේ තමයි... එතකම් ඉතින් බෝඩිමේ ජීවිතේ...ඒ වගේ තමා නේද? අදත් ගෙදර නෙමෙයි ද?
ඒ වගේම වීඩියෝ ඒකත් නියමෙටම කරා![]()