එළකිරි කොල්ලෙක්;13806096 said:ස්ටයිලා Only Hope සින්දුවේ Female Version එක හොයාගන්න නැද්ද බං.Film එකේම තිබුන Song එක
මේකත් අවුලක් නෑ ඒ වුනාට Female version එක නම් ෆට්ටා

එළකිරි කොල්ලෙක්;13806096 said:ස්ටයිලා Only Hope සින්දුවේ Female Version එක හොයාගන්න නැද්ද බං.Film එකේම තිබුන Song එක
මේකත් අවුලක් නෑ ඒ වුනාට Female version එක නම් ෆට්ටා

අම්මට මෙවා... අඩෝ ඇවටාරේ පට්ටයි කියහන්කෝ බන්
කෑවහම එන්නේ මොකක්ද? බුදිමත
බුදිමතයි බන් මම යනවා.
පස්සේ සෙට් වෙමු.
ජය වේවා!!!

ඕක තමයි අවුල සුටුස් ගාලා ගිහිල්ලා ජොග්ගුවක් පිරෙන්න වතුර එකක් බීලා වරෙන්

ඕන දෙයක් වෙන්න කියල එහෙනම් මන් යනවා මචන් නිදියගන්න........... කස්ටිය හොද ෆන් එකක් ගන්න මම ගියෝ... ගුඩ් නයිට් ෂෝ එක එලටම යනවා... මල් හතයි අහගෙන ඉන්නේ

ජයන්ත ලිදෙ වැටෙන සද්දෙ ඇහුනැයි???
ජයන්තයව officially ලිඳට දැම්මා කියහන්කෝ...![]()
ජයන්ත ලිදෙ වැටෙන සද්දෙ ඇහුනැයි???