2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;13806096 said:
    ස්ටයිලා Only Hope සින්දුවේ Female Version එක හොයාගන්න නැද්ද බං.Film එකේම තිබුන Song එක
    :(:(:(:(
    මේකත් අවුලක් නෑ ඒ වුනාට Female version එක නම් ෆට්ටා

    :love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළ එළ මල්ලි නටන්න බලන්න එහෙනම් :cool:
    th_Dancing3.gif
    th_Dancing3.gif
    th_Dancing3.gif
    th_Dancing3.gif
    th_Dancing3.gif
    th_Dancing3.gif
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    කෑවහම එන්නේ මොකක්ද? බුදිමත :baffled::baffled::baffled:

    බුදිමතයි බන් මම යනවා.

    පස්සේ සෙට් වෙමු.

    :love::love::love::love:ජය වේවා!!!
    :love::love::love::love:
    හොරා..........උඹ බයි කෑවට පස්සෙ දෝ බිව්වෙ නෑ නේ ද?? :lol::lol::lol::lol:ඕක තමයි අවුල සුටුස් ගාලා ගිහිල්ලා ජොග්ගුවක් පිරෙන්න වතුර එකක් බීලා වරෙන්
    :lol::lol::lol:
    Joke එකක් කරේ මචං ගුඩ් නයිට්
    :):):):)

    ඕන දෙයක් වෙන්න කියල එහෙනම් මන් යනවා මචන් නිදියගන්න........... කස්ටිය හොද ෆන් එකක් ගන්න මම ගියෝ... ගුඩ් නයිට් ෂෝ එක එලටම යනවා... මල් හතයි අහගෙන ඉන්නේ

    කොහෙ යන්න ද බං තාම 10යි නේ??? එළකිරි ආපහු සෙට් වෙමු Good Night
    :):):):)
     
    Status
    Not open for further replies.