සුදු ඇදුමින් සැරි මුව හස රැල්ලේ...
අරලිය ගහයට සුවිසුරු නිල්ලේ...
තනිවන විටමා සමගින්...
ඉගිකර අදිමදි කරමින්...
තනිවෙමු සොදුරියේ අපි සැනසිල්ලේ...
රන් තරු වටකර පායන සද ඇදි සෙවනැලි සිතුවම් රෑ....
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ...
අඩවන් වු දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ...
කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන් පෑ...
කුමරියෙ ඔබ අද මා ලග නෑ...
සුදු ඇදුමින් සැරි මුව හස රැල්ලේ...
අරලිය ගහයට සුවිසුරු නිල්ලේ...
තනිවන විටමා සමගින්...
ඉගිකර අදිමදි කරමින්...
තනිවෙමු සොදුරියේ අපි සැනසිල්ලේ...
ගන්තෙර ලග බට පදුරේ සිරි සිරි හඩ මත සිහිලැල් පෑ...
කුලුදුල් ආදර හැගුමන් විසිරෙන් නෑ...
පාසැල් යන ඔබ මාවත සිහිවන විට මට ඉවසුම් නෑ...
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ...
කුමරියෙ ඔබ අද මා ලග නෑ...
සුදු ඇදුමින් සැරි මුව හස රැල්ලේ...
අරලිය ගහයට සුවිසුරු නිල්ලේ...
තනිවන විටමා සමගින්...
ඉගිකර අදිමදි කරමින්...
තනිවෙමු සොදුරියේ අපි සැනසිල්ලේ...
![]()
එකට වැඩේ හෙට දෙනවා
මම තාම ආවෙ නෑ, රේඩියෝ එක අහගෙන ඉන්නෙ, පොඩ්ඩක් හිටපල්ලා![]()

මම හිතුවා අදත් බෝතලේකට වග කියනවා ඇති කියලා....අද නැ.... හෙට වෙඩ ගොඩයි...![]()
huga dawasakin jayasri lage song ekak giye patta![]()
සුදු ඇදුමින් සැරි මුව හස රැල්ලේ...
අරලිය ගහයට සුවිසුරු නිල්ලේ...
තනිවන විටමා සමගින්...
ඉගිකර අදිමදි කරමින්...
තනිවෙමු සොදුරියේ අපි සැනසිල්ලේ...
රන් තරු වටකර පායන සද ඇදි සෙවනැලි සිතුවම් රෑ....
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ...
අඩවන් වු දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ...
කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන් පෑ...
කුමරියෙ ඔබ අද මා ලග නෑ...
සුදු ඇදුමින් සැරි මුව හස රැල්ලේ...
අරලිය ගහයට සුවිසුරු නිල්ලේ...
තනිවන විටමා සමගින්...
ඉගිකර අදිමදි කරමින්...
තනිවෙමු සොදුරියේ අපි සැනසිල්ලේ...
ගන්තෙර ලග බට පදුරේ සිරි සිරි හඩ මත සිහිලැල් පෑ...
කුලුදුල් ආදර හැගුමන් විසිරෙන් නෑ...
පාසැල් යන ඔබ මාවත සිහිවන විට මට ඉවසුම් නෑ...
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ...
කුමරියෙ ඔබ අද මා ලග නෑ...
සුදු ඇදුමින් සැරි මුව හස රැල්ලේ...
අරලිය ගහයට සුවිසුරු නිල්ලේ...
තනිවන විටමා සමගින්...
ඉගිකර අදිමදි කරමින්...
තනිවෙමු සොදුරියේ අපි සැනසිල්ලේ...
![]()
එළකිරි කොල්ලෙක්;13806350 said:





ආර් සී සී සී සීයා නටමයි කියහන්කෝ රෙම්බ හැලෙන්න





මම තාම ආවෙ නෑ, රේඩියෝ එක අහගෙන ඉන්නෙ, පොඩ්ඩක් හිටපල්ලා![]()