2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔන්න මම ආයිත් සෙට් වුනා. චැට් එකකින් මදි නොකියන්න බැනුම් ඇහුවා :rofl::rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුදු අසු පිට නැගලා මංගල රථයේ තියා
    බැන්ඳා රන් තොරණින් කැන්දා මා යන්නේ
    උන්මාද සිහිනෙන් ඔයා මල්සර දෝනි මෙමා

    සිහිනෙන් වගේ මැවිලා පෙනේ

    මාගේ හදේ මිහිරක් දැනේ//
    ආලේ ඔබේ මටනේ ප්‍රියේ//

    සුදු අසු පිට නැගලා..


    මදු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි

    බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි
    දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
    මනමත් කරන්නේ මල්හීසරා මයි
    හිත්වත් කියන්නේ ඔබ මාගේ හින්දයි //

    සුදු අසු පිට නැගලා


    ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    519295061_6765dee66e_z.jpg



    මෙන් පට්ට කොක් ටෙල් එකක්... අනිවා ට්‍රයි කරලා බලන්න...

    :shocked::shocked::shocked::shocked::shocked:
    පට්ට කියහන්කෝ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    519295061_6765dee66e_z.jpg



    මෙන් පට්ට කොක් ටෙල් එකක්... අනිවා ට්‍රයි කරලා බලන්න...

    මෙහෙම ගිනි තිබ්බම ඇල්කොහොල් ටික ඔක්කොම යනවනෙ බන් :no:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    සුපුන් ජබෝස්ද????
    ජන්ද විමසීමක් කරමුද??
    :lol::lol::lol::lol::lol::lol::lol:
    මේ වෙලාවෙ නම් පනිට්ටුවෙලු
    :lol::lol::lol::lol:


    සුපුනා ෂුවර් එකට කැමරා පොජ්ජ අරගෙන ෆොටෝ එකක් ගහන්න යන්න ඇති ඒකිගෙ
    කෙල්ලා හිතන්න ඇති මේකා එන්නෙ හොඳකට නම් නෙමෙයි කියලා ගත් කටටම කියන්න ඇති #%$#%^

    :lol::lol::lol::lol:
    අනිත් දවසෙවත් කැමරාව තියලා පල
     
    Last edited:
    Status
    Not open for further replies.