2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙ පපුව රිදෙනවා, දාඩියත් දානවා. heart attack එකක්වත්ද දන්නෙ නෑ. වතුර ටිකක්වත් බීල එන්නම් :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ekane mata epa wela thyenne oka:frown::frown::frown:.sunil perera dannwa aphasa naduwak danwa muta:lol::lol::lol:.mu hamdhama sindhuwa illala sindhuwata apahasa karanawa kiyala:rofl::rofl::rofl:
    සිරාවට බන්... මේ පොලොස්කොට්ටෝරුවා නම් ආත්මෙකට හැදෙන්නේ නෑ.....
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගල් ඉබ්බා පොජ්ජ ලිදේ පොජ්ජට තල්ලු පොජ්ජක් කරමු...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ පපුව රිදෙනවා, දාඩියත් දානවා. heart attack එකක්වත්ද දන්නෙ නෑ. වතුර ටිකක්වත් බීල එන්නම් :dull:
    :shocked::shocked::shocked:එලස්... ආපහු වරෙන්....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගල් ඉබ්බා පොජ්ජ ලිදේ පොජ්ජට තල්ලු පොජ්ජක් කරමු...

    ඉදින් පොඩ්ඩක් ... ආ මේ තියෙන්නේ ... ඉදා
    tuzki51.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ පපුව රිදෙනවා, දාඩියත් දානවා. heart attack එකක්වත්ද දන්නෙ නෑ. වතුර ටිකක්වත් බීල එන්නම් :dull:

    :shocked: වතුර ටිකක් බීල රෙස්ට් එකක් ගන්න
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හෝයි.... හෝයි.... මේක Record කරලා සද්දෙට දැම්මා නන .. වදුරෝ ටිකක් එලවගන්න තිබ්බා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඒ විඩියෝ එක එළ. සිංදුවත් මරු. ඒ වගේ ජනප්‍රිය වුණ ගෙම්බ වීඩියෝ එක ආවෙ ඊට ගොඩක් පස්සෙනෙ.
    hm dhum dhum eken hodha paniwidayakuth denwane:)
    gajan & dinesh ge cross culture song ekath maru nedha:)

    ඒක තමයි මචන් මන් මේ බැලුවේ,
    මේක හොඳා.......:rofl:
    aniwa oka hodha:)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මගෙ පපුව රිදෙනවා, දාඩියත් දානවා. heart attack එකක්වත්ද දන්නෙ නෑ. වතුර ටිකක්වත් බීල එන්නම් :dull:




    එල එල මේ කැරම් බෝඩ් එක ලෑස්ති කරනවා..
    අරවින්දයා කාඩ් පැක් එක සෙට් කරගනින්...
    මේවා බෝතල් ටික හරිනේ...
    මාලින්ග අයියා බිස්කට් හරිද.....

    දානේ කේටරින් එකකට දෙමු නේ :dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ ඒ කියන්නේ වැද්දා කාලේ
    ඉඳන් ම ගෑනු නාන දිහා කට්ටිය
    බලන් ඉඳල තියෙනවා
    බලාගෙන ජයන්තය ළිදේ
    ඉන්න නිසා, දැක්කොත්
    ළිඳට බැහැල කෙල්ලෝ හම ගහලා යයි...
    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.