සංචාරකයාව සෑහෙන කාලෙකින් දැක්කේ....



ගුල වගේ මම දැක්කේකිඹුල් ගී ගඟුල
අවුලක් නෑ.... රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් කියනවනේ.....wadata yanwa..gedara enwa ..nida gannwa witarai![]()
එහෙ එහෙමද
උබේ යාළුවා උබව හොයා හොයා හිටිය
කැම්පස් පටන් ගත්තේ නෙ![]()
![]()
..
ඔව් ඔව්. මගෙනම් අද උදේ SLT එකෙන් කතා කරල දැන් Slow නෑ නේද කියල ඇහැවුව. හැබැයි දැන් මේ වැස්සට පස්සෙනම් ටිකක් Slow වගේ ආයිත්![]()

කතා කරලා වැඩක් නෑ ඕකුන් ගැන..... මට එපාම වෙලා.... මම එටිසලාට් 10GB (999 Package) (හම්බයාගේ තමා ඉතින්
) එකක් ගත්තා..... ඕනා නම් කියපල්ලා..... එටිසලාට් එකේ වැඩ කරන යාළුවෙක් දෙන්නේ බඩු..... 