2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    :frown::frown::frown: හු හු අපිට වදින්නේ නෑලු
    bombes-04.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක පැහැදිලිව ඇහෙන්නේ නෑනේ.... වැඩිපුර ඇහෙන්නේ සෝ ගාන සද්දේ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපෝ අපිට විදුලි කොටල මට වැඩසටහන අයන්නත් බැරිවුණා. හැබැයි ඉතින් විදුලි කොටන නිසා ගියාට විදුලි නැති නිසා තවත් පැය භාගයකට වැඩිය ඉන්න වුණා.




    10GB මදි එක තමයි අවුල. නැත්තම් ඕක ස්පීඩ් හොඳයි නේද?

    :oo: ඔව් මේක ස්පීඩ් නම් පට්ට....... සිග්නල් අඩු තැනකදි උනත් එලටම වැඩ...... :cool::)
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    කිබුල අපිත් වැඩිය කතාවක් නැතුව දිගටම ඇහුවේ අද පට්ට සින්දු ටිකක් තිබ්බ ලිස්ට් එකේ
    අයෙත් ලබන සිකුරාදාට හමු වෙමු
    හැමෝටම සුබ රාත්‍රියක්:cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹ්ලගෙ රේඩියෝ එකට වහිනවද... හැබැයි මේකනම් පපුවටම වදිනව... මියුසික් සුපිරි...