ජය ශ්‍රී,,,

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ඉන්නේ ඔය ඉන්න අය හැමෝගෙම පියා තමයි

    DSC00051.jpg


    එකම ෂොට් කාරයෙක් ගෙන් තමයි එරෝෂන්,සුනිමල් සහ මාරුව ඉපදිලා
    තියෙන්නෙ මේ ඉන්නෙ මොළේ ෂෝට් වෙච්ච දුමින්ද සිල්වා :lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    8th November 2012 : 2013 වසරේ අයවැය සාරාංශය
    9th November 2012 : බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය යයි
    10th November 2012 : ????

    2013 වසරේ අයවැය දැන් කටත් මතක නැ... අද වෙච්ච දෙත් රජයෙ වැඩක් ද?? වැලිකඩ හරහා ආණ්ඩුව අයවැය වහගන්න හදනවා ද?....
     
    Last edited:

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මුන්ට කඩේ ගියොත් ඇරෙන්න අද කාලෙ සාදාරනව ජීවත් වෙන්න බෑ