2012 Nov 11 - ElaKiri Radio ! - Weekend with Sltikiri

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හිරුගේ ලොවේදී

    හිරුගේ ලොවේදී
    අපි වෙන්වෙමු
    සඳුගේ රැයේදී
    යළි හමුවෙමූ
    යළි වෙන්වෙමූ//

    සැකයේ වෙලීලා
    උදයේ හවා
    රැකවල් නැගේ
    අප වටා
    ගොලුවී මුවා ගී මිනූ

    අඳුරේ වෙලීලා
    ළය සීතලේ
    සිහිනේ උනදෝ ලොවේ
    මුමුණා හිනා සීරුවෙන්....

    ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන

    :cool::cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලිදේ සාමාජිකයින් ගාන වැඩි කර ගන්න.

    :lol::lol::lol:
    :lol::lol::lol::lol:
    avatar369356_14.gif
    17.gif
    avatar369356_14.gif
    17.gif
    avatar369356_14.gif
    17.gif
    avatar369356_14.gif
    :)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රේඩියෝ එක නෙවෙයි බං.....
    අර ටපල ගෙන ටික්ක ළිදට වැටුණා......
    යන්තං අයිස ව දාල, උගේ ඔළුවට අඩිය තියල ඌ එළියට ආව....................:baffled::baffled:

    ඒත් ජයන්ත ආයේ කකුලෙන් ඇදලා ගත්තලු යන්න නොදී.

    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැයක් ගිහිං පිටුවක් පිරවුන කලට....
    පිටු ගානක් පැනගොස් ඇති වෙලාවට....
    ලිදක් පෙන්නලා වත් නොවැටුනු මෙමට...
    ටික්කි ටිකිරි ටික්කා දමනෙමි ලිදට.....

    කීවත් මුවින් රස බේරෙන කොමළ බසා....
    ලිං හිමි කලත් අපහට නගලා ගෝසා.......
    සැමදා ලිදේ අධිපති කළ නමුදු සසා......
    මට ලිද නොවේ රේඩියො නොඇසීම නිසා...

    වස් කවි නොවේ සති අන්තයෙ ගෙන එන්නේ..
    සිත් මල් විලට මල් හී අදරින් වැන්නේ.....
    දස්කම් කිසිත් නෑ එළිවැට බදිමින්නේ....
    සක්මන් කරනු බෑ නෙට් අද ස්ලෝ වෙන්නේ... :dull:
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    රේඩියෝ එක නෙවෙයි බං.....
    අර ටපල ගෙන ටික්ක ළිදට වැටුණා......
    යන්තං අයිස ව දාල, උගේ ඔළුවට අඩිය තියල ඌ එළියට ආව....................:baffled::baffled:
    :lol::lol::lol::lol::lol:

    අයිසා වතුරෙ පාවෙන නිසා හොඳයි ටිකිරට
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ශේප්මන්ට් එකෙන් ඉන්නවයි කියහන්කෝ.. උඹට කෝමැයි??

    එළ එල... මේ ටිකේ එපා වෙන්න වැඩ බන්... හෙට නයිට්. අනිද්ද ක්ලාස් එකක්... ඉන් අනිද්ද ආයෙ ඩේ එකක්... මාසෙ අන්තිම වෙනකන් ටිකක් බිසි...
     
    Status
    Not open for further replies.