එළකිරි කොල්ලෙක්;13827141 said:බයි කන්න අපිට නොදී
දෝ බීල ද දන්නෙ නෑ

එළ එල... මේ ටිකේ එපා වෙන්න වැඩ බන්... හෙට නයිට්. අනිද්ද ක්ලාස් එකක්... ඉන් අනිද්ද ආයෙ ඩේ එකක්... මාසෙ අන්තිම වෙනකන් ටිකක් බිසි...




පැයක් ගිහිං පිටුවක් පිරවුන කලට....
පිටු ගානක් පැනගොස් ඇති වෙලාවට....
ලිදක් පෙන්නලා වත් නොවැටුනු මෙමට...
ටික්කි ටිකිරි ටික්කා දමනෙමි ලිදට.....
කීවත් මුවින් රස බේරෙන කොමළ බසා....
ලිං හිමි කලත් අපහට නගලා ගෝසා.......
සැමදා ලිදේ අධිපති කළ නමුදු සසා......
මට ලිද නොවේ රේඩියො නොඇසීම නිසා...
වස් කවි නොවේ සති අන්තයෙ ගෙන එන්නේ..
සිත් මල් විලට මල් හී අදරින් වැන්නේ.....
දස්කම් කිසිත් නෑ එළිවැට බදිමින්නේ....
සක්මන් කරනු බෑ නෙට් අද ස්ලෝ වෙන්නේ...![]()
අනේ අපුත්තෝ............ උබ බයියන් කනවැයි
කත් බාපන් පුතේ කත් බාපන්
