අන්න ඒක කරහන්කෝ.
![]()
මේ සේරටම වග කියන්න ඔනේ කූලා...



ඌ ලිදට වැටුණු පාර තමා සර්වර් එකට වතුර ගිහින් රේඩියෝ එක තතර වුනා.




ඌව ගිලිලද දන්නෑ... රේඩියො එකත් එක්කම...![]()
බලාගෙන ගියාහම ඔක්කොම අහල පහල ඉන්නේ.ඔව් කියහන්කෝ... මෙවාගේ ගමේ කියහන්කෝ
අම්මේ.... උබ මේ වැටුන වැටිල්ලට නම් අනීඅ අන්ඩක් ටකස් ම තමයි
ඌ ද ? කට්ටද ? නැත්තන් වෙන කවුරැ හරිද ?.
ටීටී ද දන්නෙත් නෑ.
![]()
මේ ඔක්කොම කරලා දැන් ලිදට වෙලා පාඩුවේ ඉන්න හැටි බලපන් ඕකා.
![]()

