2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    caucasian_girl_runs_wild_in_mrt_cabin-thumbnail.jpg

    :shocked::shocked::shocked: :cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මතක නැද්ද ආදරෙන් උන්න ළන්වෙලා
    දවසතිස්සෙ රෑ පුරා කතාකල ඔයා
    ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා
    එන්නෙ නැද්ද ආයෙමත් රත්තරං ඔයා ....

    අඳුරු අහසෙ හිටිගමන් එළිය සඳවෙලා
    සීත රැයක පාළුවේ උණුසුමක් උනා
    මගේ ජීවිතේම දැන් හීනයක්වෙලා
    යන්න කොහෙ ගියාදෝ රත්තරං ඔයා .....

    හඬන හිත දැන්නම් නැවතුමක් නැතී
    පාළු හිතට ආයේ සැනසුමක් නැතී
    හිතේ මාළිගාතනා ඔයා ගිය හැටී
    එන්නෙ නැද්ද ආයේ කොහොමටත් යළී .....
     
    Status
    Not open for further replies.