2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තොපි චූන් එකේ කාල බීල ආතල් එකේ රේඩියෝ අහනවා.. අරූ අරහෙ බඩගින්නෙ රේඩියෝ එක කරනව :frown::frown:
    මම මේක හෙලා දකිනව යකොව් :growl::growl::growl::growl:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එහෙනම් එන උන්ට වැසිකිලි පහසුකම් දෙන්නත් වෙනවනේ.:lol::lol::lol:.. ඒක කාටද බාර දෙන්නේ :lol:

    අවුලක් නෑ ස්ටයිලා විරේකයක් දෙනවලු :lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙනම් එන උන්ට වැසිකිලි පහසුකම් දෙන්නත් වෙනවනේ.:lol::lol::lol:.. ඒක කාටද බාර දෙන්නේ :lol:

    chain_2.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තොපි චූන් එකේ කාල බීල ආතල් එකේ රේඩියෝ අහනවා.. අරූ අරහෙ බඩගින්නෙ රේඩියෝ එක කරනව :frown::frown:
    මම මේක හෙලා දකිනව යකොව් :growl::growl::growl::growl:
    hela dakinna apita moko :baffled::lol: